කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ බලන්නට යන සෑම මනාලියකගේ පාහේ යම් නුහුරක් දකින මෙම පුද්ගලයාගේ උද්දච්ච කම නිසාවෙනි.
කෙසේ වෙතත් අන්තිමේදී එක් මනාලියකට මෙම පුද්ගලයාගේ සිත ඇදි ගියේය. මගුල තීරණය විය. කාලය කෙමෙන් ගොස් මංගල උත්සවය පැවැත්වෙන දිනය උදාවිය. මනාලිය කැටුව ඒම සඳහා පිටත්වූ මනාලයා ඇතුළු පිරිස එදින මනාලියගේ නිවසේ පැවැත්වෙන මංගල කටයුත්තට එක්වූහ. පෝරුවේ චාරිත්‍රය වැනි කටයුතු අවසන්විය.
පසුව මංගල කේක් එක කැපීමේ අවස්ථාව උදාවිය. මනාලයා කේක් එක කැපීමට සූදානම්වී ඒ සඳහා සුදානම් කර තිබූ හුරුබුහුටි පිහිය අතට ගත්තේය. දැන් මංගල කේක් කැපීමේ අවස්ථාව බව චාරිත්‍ර කිරීමේ කටයුතු මෙහෙයවූ පුද්ගලයා කිවේය. පසුව මෙම මනාලයා පෙරකී පිහිය අතට ගෙන කේක් ගෙඩියේ කෑල්ලක් කැපීමට පටන් ගත්තේය.
දැන් මංගල සභාවේ සියලු දෙනාගේම නෙත් මෙදෙසට එක්ව තිබිණි. මංගල කේක් එක කැපීමට බොහෝ වේලාවක් ගතවන බව පෙණිනි. කෙසේ වෙතත් කේක් කැබැල්ලක් කපා ගැනීමට මනාලයා අපොහොසත් වීම ගැන පිරිසේ ඇතිවූයේ කුතුහලයකි.
පසුව කාරණය අනාවරණය විය. මනාලයා මෙතෙක් කපා ඇත්තේ අයිසින් වලින් සරසා තිබූ කේක් ගෙඩිය වටා තිබූ රිජිෆෝම් කැබැල්ලක් බව කාටත් පෙණිනි. මේ අවස්ථාවේ ලැජ්ජාවට පත් මනාලිය මනාලයා අතේ වු පිහිය ඉල්ලා ගෙන රිජිෆෝම්වලට ඉහළින් සරසා තිබූ කේක් ගෙඩියෙන් කැල්ලක් කපා මනාලයාටද අනුභව කිරීමට සලස්වා වූ ලැජ්ජාවෙන් බේරීමට කටයුතු කළාය.
මේ අවස්ථාවේදි මංගල උත්සවයට එක්ව සිටි දෙපාර්ශවයේ ඥාතින් සියලු දෙනා එකිනෙකාගේ මුහුණට මුහුණ බලා ගන්නවා පෙනුණි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කේක් වෙනුවට රෙජිෆෝම් කපලා