(කුරුණෑගල අධිකරණ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සාස්තරයකට කිවූ මග සලකුණු ඔස්සේ පැමිණි ඥාති පිරිසක් පෙම්වතකු සමග පැන ගිය තම බාලවයස්කාර දැරිය සොයාගත් පුවතක් එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.
වයස අවුරුදු 14ක දැරියක් අවුරුදු 18ක් වයසැති සිය පෙම්වතා සමග පැනගොස් ඇත්තේ සතියක පමණ කාලයක පැවති ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙසිනි.
දැරිය අතුරුදන්වීම පිළිබඳව විමසීමේදී කපු මහතා කියූ මග ඔස්සේ පැමිණි ඥාතීන්ට මෙම පෙම්වතුන් දෙපළ පෙම්වතාගේ ඥාතියකුගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබිණ. මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලදුව පොලිසිය විසින් යුවළ පොලිසිය භාරයට ගනු ලැබූහ.
මේ වන විට දැරිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කපුවා පාර පෙන්නලා බාල පෙම් ජෝඩුව අහුවෙලා
KANDEPOLA Monday, 09 July 2018 09:09 AM
ශ්‍රී ලංකා ඉතිහාසයේ පැනලා ගිය පළමු ජෝඩුව තමයි මේ. දෙයියෝ සාක්කි...
kithsiri Monday, 09 July 2018 02:43 PM
මෙතන දෙයියෝ සාක්කි කියන්නේ, සාත්තරයක් හරියට කියවිලා තිබීමනේ...
vernon Thursday, 12 July 2018 05:25 AM
අර හේතුවාදීන්ගේ සංගමය මොකද දන්නෙ නෑ මේකට කියන්නේ?