IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කොරෝනා එන්නත අසරණයන්ට දෙන්න මානව හිතවාදියා හොරගේමක් දීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉතා හොර රහසේ තම පවුලේ ඇත්තන්ට හා හිතවතුන්ට පමණක් මධ්‍යස්ථානයකදී එන්නත් කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී සියල්ලන්ගේ ඇස් වසා අහිංසක ගම්වැසියන් අට දෙනකුට උපක්‍රමශීලීව එන්නත් ලබාදීමේ සිද්ධියක් පසුගියදා ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.


 කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට එක්තරා පිරිසකට පමණක් සීමා වූ මධ්‍යස්ථානයකි. පවත්වන ලද්දේ දැඩි ආරක්ෂාව සහිත බිමකය. එසේ කරන්නට හේතු වූයේ මේ දිනවල එන්නතට පවතින දැඩි ඉල්ලු‍ම නිසා ජනතාව එක්රැස් වීම වළක්වා ගැනීම සඳහාය. 


ආරක්ෂක මුරකාවල් සහිත බිමේ කාමරයක සියල්ල සිදුවෙයි. තෝරාගත් පිරිසගේ ඥාති හිතවතුන් හොර රහසේ මේ බිමට එනු දැකිය හැකි විය. මේ සිද්ධිය දැනගත් ප්‍රතිවාදියෙක් මේ බිමට ඇතුළු වූයේ ඉතා සූක්ෂමවය. දැන හඳුනාගත් පිරිස ඔහුට ද එන්තත් ලබාගැනීමට ආරාධනා කරනු ලැබීය. ‘මම අරගෙනනේ තියෙන්නේ’ කී ඔහු ආපසු පිටව ගියේ එන්නත් ලබාගන්නා පුද්ගලයන් විසින් පිරවිය යුතු පෝරම අතට අසු වූ ප්‍රමාණයක් රැගෙනය.


ඔහු ගමේ අසරණ පුද්ගලයන් හත් අට දෙනකුට දුරකතන ඇමතුම් ලබා දී ඉක්මනින් ආරක්ෂාව මැද එන්නත් ලබාදෙන තැනට ගෙන්වීමට පියවර ගත්තේය. පෝරම පුරවා දීමෙන් පසු බිය නැතිව ආරක්ෂක නිලධාරීන්ට පෝරමය පෙන්වා කිසිවකු සමග කතාබහෙන් තොරව එන්නත ලබාගෙන එන ලෙසට උපදෙස් දුන්නේය. ඒ පිරිස ඒ අන්දමින් සියල්ලන්ගේම ඇස් වසා එන්නත ලබාගෙන පැමිණි පසු පෙර කී පුද්ගලයා පිරිස සමග ගම බලා ගියේ ‘මම කම්බා හොරෙක්’ බව පවසමිනි.


අන්තිමේ දැනගන්නට ලැබුණේ එන්නත් විදින වැඩේ පළමු පෙළේ සංවිධායකයාගේ දරුවන් දෙදෙනාගේ නාමයන් මූලික ලේඛනයේ තිබුණත් ඔවුන් දෙදෙනා ඇතුළු අට දෙනකුට ආපසු හැරී යන්නට සිදු වූ බවයි. කෙසේ වෙතත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද හොර රහසේ මෙම එන්නත්කරණය සංවිධාන කරන ලද එකක් බව ද දැනගන්නට ලැබිණි.



අදහස් (1)

කොරෝනා එන්නත අසරණයන්ට දෙන්න මානව හිතවාදියා හොරගේමක් දීලා

fairoos Monday, 31 May 2021 10:07 AM

පොඩි එකා ඉඳලා මහා එකා වෙනකම් ඔක්කොම එකයි... කම්බ හොරු..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 72 0

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 366 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 567 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 604 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 695 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 686 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site