IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කෙසෙල්වත්තට රිංගූ හොරා අයිතිකරුගේ අතටම හසුවෙයි

මහනුවර දිසාවේ සිට ඇතුගල්පුර දෙසට යන විට හමුවන ගම්දනව්වකි. එහි වැසියකු සතු ඉඩමේ වැවිලි අතර කෙසෙල් පඳුරු කීපයක් ද විය. සරුවට වැඩුණු ඵලදාව ගැමියාට සතුටක්, ආදායමක් ගෙන දුන්න ද ඔහුගේ දෑස්වලට හොරා අන්අයකු කෙසෙල් කැන් හොරකම් කිරීම දිගින් දිගටම කරගෙන යාම අයිතිකරුට වේදනාවක් ගෙන දෙන්නට විය.
හෙතෙම කිසිවකුටත් නොදන්වා උපායශීලිව කෙසෙල් කොරටුව රැුකවල්ලා සිටියේ දිවා හා රාත‍්‍රී කාලය ගැන බිඳුවකුදු නොතකාය. සොරා අතටම අසුවිය. අනතුරුව ගැමියා පොලිසි ගියේය. පැමිණිල්ලක් කළේය.
පොලිසිය සොරා සැකපිට අත්අඩංගුවට ගත්තේය. දිගින් දිගටම ප‍්‍රශ්න කරන්නට විය. ”සොරාට, ඇත්තේ ගණදෙවි නුවණයි” යන කියමන ප‍්‍රශ්නයක් විය. සොරා සියලූ කරුණු කාරණා පොලිසිය  ඉදිරියේ හෙළිදරව් කරන්නට විය.
කෙසෙල් කැන සොරකම් කළ බව පිළිගත් හෙතෙම එය රුපියල් තුන්සීයකට විකුණූ බවත් එයින් රුපියල් පනහක් කෙසෙල් කැන කැපූ ස්ථානයේ සිට තී‍්‍රරෝද රථයට පැටවීම සඳහා වියදම් වූ බවත්, තවත් රුපියල් පනහක් ත‍්‍රීරෝද රථ කුලිය ලෙස ගෙවීමට සිදු වූ බවත් පැවසීය. ගනුදෙනු පියවීමෙන් පසු ඔහු අත ඉතිරි වූ මුදල රුපියල් දෙසීයක් බවද කියැවිණි.
සිදු වූ ඇබැද්දිය ගැන ඔහු බලවත් සේ ළතැවිල්ලට පත්ව සිටින අතර නීතිය හමුවේ සොරකමට වරද පිළිගැනීමට සූදානම්ව සිටී.



අදහස් (0)

කෙසෙල්වත්තට රිංගූ හොරා අයිතිකරුගේ අතටම හසුවෙයි

මාලි Wednesday, 23 July 2014 01:05 PM

මෙයා ඇමතිකමකට සුදුසුයි (නදී)

:       0       0

ජයසිංහ Saturday, 26 July 2014 11:41 AM

සී.සී.ටී.වී හයි කරන්නකෝ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:48 AM

කෙනෙක් දුක් මහන්සියෙන් හදා වඩා ගන්න දේ කන මේ වගේ අයට නම් මොනවා කලත් මදි නේද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 08:34 AM

කෙසෙල් කැන කපපු හොරාටත් පාඩුයි ! නීතියට ගියාම අයිතිකරුටත් පාඩුයි ! පෙරකදෝරු ගාස්තු ගෙවන විට. ගමේ පුහුල් ගෙඩියත් හොරෙන් කඩපු කාලේ කෙසෙල් කැන ගැන කවර කතාද ? (නදී)

:       0       0

සෙනරත් Thursday, 24 July 2014 03:02 AM

පුදුමයිනේ කෙසෙල් කැන කපන්න කීයක්වත් ගියේ නැති එක (නදී)

:       0       0

දුම්මලසූරිය Thursday, 24 July 2014 03:16 AM

හොරකම් කෙරුවා උනත් අයවැය වාර්තාව නම් ගානට ඉදිරිපත් කරලා තියනවා. අනේ මෙහෙමත් මිනිස්සු. අනුන්ගේ දේ කඩා වඩා ගෙන ජීවත් වෙන්නේ. තමුන්ට ඇයි ඒ වගේ මහන්සි වෙලා හොයා ගෙන හම්බ කරගන්න බැරි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 606 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 690 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1080 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9390 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 860 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 324 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site