IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගමේම පොහොසතා කම්මැලිකමට හිඟමනේ ගිහින්

 යහමින් දේපළ, නිවාස හා ආදායම් මාර්ග තිබියදී ගෙදරට හොරා කම්මැලිකමට සිඟාකෑමේ යෙදුණු හැට හැවිරිදි වියේ පමණ වූ පුද්ගලයකු පිළිබඳව පසුගියදා කොළඹ මහනුවර මහා මාර්ගයේ ගම්පහ දිසාවේ ප්‍රධාන  මංසන්ධියකදී දැකගන්නට ලැබිණි.
ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් සිඟාකෑමේ යෙදෙන පිරිස් පිළිබඳ සමීක්ෂණයක යෙදුණහ. උන්වහන්සේ ඡායාරූප ශිල්පියකුද සමග ඇතුගල පෙදෙසේ සංචාරය කරමින් අවශ්‍ය තොරතුරු ලබා ගත්හ. අනතුරුව කොළඹ දෙසට ගමන් කරමින් මගදී හමුවූ නගරවල සිටි යාචකයන් හමුවී තොරතුරු ලබා ගත්හ.
මෙසේ පැමිණිවිට ගම්පහ දිසාවේ ප්‍රධාන නගරයක විදුලි සංඥා ඇති හන්දියක රැඳී සිටි පුද්ගලයකු දැක ගැනීමට හැකිවිය. ඔහු සුදු ඇඳුමින් සැරසී පිඟානක් අත තබාගෙන පාර මැද වේදිකාවේ සිටිමින්  විදුලි සංඥාවලට නතර කරන වාහනවල සිටින අයට අතපානු දැක ගන්නට හැකිවිය. මෙම යාචකයා උදේ සිට හමුවූ පුද්ගලයන්ට වඩා වෙනස් ආකාරයේ අයකු වූ හෙයින් පෙරකී භික්ෂූන් වහන්සේ පාර මැදට ගොස් යාචකයා හමුවී විස්තර ඇසූහ.
අනේ හාමුදුරුවනේ, අවසරයි. මං ගැන නම් මොකවත් අහන්න කියන්න එපා. මට හොඳට ගේදොර තියෙනවා. ඉඩ කඩම් තියෙනවා. ආදායම් තියෙනවා. මං ගැන බලන්න දරුමල්ලන් ඉන්නවා. මම මේ කාටත් හොරා මෙහෙම ඇවිත් ඉන්නේ ගෙදර කම්මැලිකමේ ඉන්න බැරි හින්දයි අපේ හාමුදුරුවනේ ඔහු කීවේ වැඳ වැටෙමිනි.
ඔහුගේ ආයාචනය ඇසූ භික්ෂූන් වහන්සේ සිනාසෙමින් ආපසු හැරුණේ ඡායාරූප ශිල්පියාට අපි ආපසු යමුයි කියමිනි.

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

 

 



අදහස් (0)

ගමේම පොහොසතා කම්මැලිකමට හිඟමනේ ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 719 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 742 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1117 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9435 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 330 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site