ඇල්පිටිය ප්‍රදේශයේ විවාහක ගුරු මහත්මියක වූ ඇය උසස්වීමක් සඳහා ඉසුරුපායට ගොස් ආපසු ගෙදර ඒමට මාතර බලා එන සුඛෝපභෝගී බසයකට නැග්ගාය. තම ආසනයේම වාඩිවූයේ කඩවසම් තරුණයෙකි. මඳ සිනාව කතාවකට පෙරැළී පසුව එය ක්ෂණික පෙම් සබඳතාවකට පෙරළණි. තමා එක්දරු මවක බව කීමට ඇය කීපවරක් තැත් කළ ද ඔහුගේ තොදොල් කතාව ඊට බාධාවක් විය. ඇල්පිටිය බස් නැවතුමෙන් බසින විට ඔහු තම ජංගම දුරකථන අංකය ඇය අත තැබුවේය. ගෙදර ගිය සැණෙන් ඇය සිය සැමියාට කතාව කියා මේ ඇමතුම් අංකය පෙන්වීය. ඔහු අපූරු යෝජනාවක් කළේය. යෝජනාවට අනුව ඇය සැමියාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතා මොහොතකින් ‘‘අයියෝ සල්ලි ඉවරයි. ඒත් දිගට කතා කරන්න ආසයි. මේකට රී ලෝඩ් එකක් දාන්න පුළුවන්ද’’ ඇසුවාය. ඔහු ඉහේ මලක් පිපුනා සේ ‘‘හරි මං ඔය අංකයට දාන්නම්’’ කීවේය. ඇය දුරකථනය සැමියාට දුන්නාය. මොහොතකින් එහි මූණතේ සටහන් වූයේ රුපියල් දෙසිය පනහක යළි පූරණයක් වූ බවය. නැවත දුර කථනය නාදවිය. එවිට සැමියා කතා කළේය. ඔහු තැතිගැන්මෙන් කතා කළ විට සැමියා ‘‘සොරි රෝන් නම්බර්’’ කියා බොත්තම එබුවාලූ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරිය සමඟ හාද වෙන්න ගිහින් රු 250ක් දන්දීලා
සුසන්ත Tuesday, 11 December 2012 12:05 PM
අය්යෝ සල්ලි (නු)
සකු Thursday, 13 December 2012 10:16 AM
මදැයි 250න් බේරුනා (දී)
අසංක Thursday, 13 December 2012 10:21 AM
වැඩ නැතිවට වැඩ (දී)
සංක Thursday, 13 December 2012 10:16 AM
මිනිස්සුන්ගේ හැගීම් වලට වයස් බේදයක් නැහැ (දී)
ආසි Thursday, 13 December 2012 10:16 AM
පවු අසරණයා (දී)
අසංක Thursday, 13 December 2012 10:22 AM
වැඩ නැතිවට වැඩ (දී)
අසංක Thursday, 13 December 2012 10:16 AM
අයියෝ 250 මොකද්ද. එහෙම දඩ ගහන එක වරදට පොළඹවා ගැනීමක් (දී)
සිරිපාල Tuesday, 11 December 2012 12:31 PM
එ මහතානම් වැඩක් නැහැ..... තමගේ භාර්යාවට තියෙන ගෞරවය පේනව කරපු වැඩෙන්....ලැජ්ජ නැත්ද රීලෝඩ් දාගන්න තමන්ගේ භාර්යාවත් එක්ක සම්බන්දයක් පටන් ගන්න හදපු කෙනෙකුට කියලා....කොළඹ ඉදන් මාතරට එනකන්ම ඉතින් අම්බලන්ගොඩට එනකන්ම කතා කර කර එන්න ඇත්තේ ගුරුවරියගෙත් ප්‍රතිචාර හොද උන නිසා වෙන් ඇති.හැදිච්ච කෙනෙක් නම් බනිනවා ලැජ්ජ නැත්ද හලෝ මම බැදපු අම්ම කෙනෙක් කියලා....(නු)
මෝරාලසිරි Tuesday, 11 December 2012 12:40 PM
ලංකාවෙ ඉන්න මිනිසුන්ගේ මේ වගේ වැඩ නැතිවෙනදාට ලංකාව දියුණු වෙයි.. එතකම් බලාගෙන ඉමු..(නු)
හේරත් Wednesday, 12 December 2012 06:47 PM
අනේ ටීචර්, මාවත් ඔයාගේ පන්තියට ගන්නකෝ. (නි)
හේරත් Wednesday, 12 December 2012 06:49 PM
හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)
ලලිත් - කටාර් Wednesday, 12 December 2012 01:27 PM
ඕක ඔතනින් නවතින්නේ නැහැ. බලමුකෝ. (නි)
ශානිකා Tuesday, 11 December 2012 07:03 PM
ගුරුවෘත්තියට ගිය කලක්.. මම ඉපදුනේ ඇල්පිටියේ..පාසල් ගියේ ජීවත්වුනේ ඇල්පිටියේ.. ඒ වගේම දෙමව්පියෝ දෙන්නත් පලාතේ හොද නම්බුකාර විදියට උන්න ගරු වෘත්තියේ ඉහළටම ගිය දෙන්නෙක්.. මෙහෙම දේවල් අහන්න අපි පව් කරලා තියෙනවා.. හරිම කණගාටුයි.. මෙතන ගුරුවරිය තමයි අන්තිම කැත වැඩේ කරලා තියෙන්නෙ.. ඊට පස්සේ එයාගේ සැමියා.. ලැජ්ජා වෙන්න ඕන පිරිමි කමටත් නිගාවක්..!(නු)
දිමුතු Tuesday, 11 December 2012 07:15 PM
ඔවු ඔවු මොළයේ තරම පේනවා. බෙන්තර ගගෙන් එහානේ. (නි)
හේරත් එස් Wednesday, 12 December 2012 05:24 AM
මෙයා මේක ව්‍යාපාරයක් කර ගනීද දන්නෙ නැහැ.. මහත්තයාත් කැමතියිනේ.. (නු)
තුෂාර Tuesday, 11 December 2012 07:24 PM
ෂුවර් එකටම මේ ඉස්කෝලේ හාමිනේ දේශපාලන පත්වීමකින් ආපු කෙනෙක් වෙන්න ඇති. (නි)
පතිරණ Tuesday, 11 December 2012 07:30 PM
මේ වගේ ගුරුවරුන් තමයි මුලු ගුරු සංහතියටම අවනම්බු කරන්නේ. දෙන්නා කතරගම බස්එකේ ගියානම් අතරමග බැහැලා යන්නත් තිබුණා සමහරවිට. (නි)
දිමුතු Wednesday, 12 December 2012 06:57 AM
කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනේ (දී)
මොහොමඩ් - බේරැවල. Tuesday, 11 December 2012 01:31 PM
ඔහොම ගුරැවරියක් තමයි අර පේස් බුක් එකේ පැටලිලා ලැජ්ජා වුනේ.. මේ වගේ අය හොද හෝටලයකින් කාපු දාකටත් කියයි ද දන්නේ නැහැ ඇය ගුරුවරියෙක් කියලා... අපරාදේ අර කොල්ලගේ 250.. බලමුකෝ උසස් වීම හම්බවෙයිද කියලා....(නු)
දිමුතු Tuesday, 11 December 2012 01:40 PM
ඔන්න අපේ මැඩම්ලාගේ වැඩ දරුවනේ හොදට ආදර්ශයට ගන්න..!(නු)
නිපුණ Wednesday, 12 December 2012 07:53 AM
මෙතන හොද පාඩමක් අර ගුරුවරිය උගන්වලා තියෙන්නේ. තමා එක්දරු මවක් යැයි කියද්දිත් කිට්ටු වෙන්න හදලා තියෙනවනේ. මෙතන සමහර අය අර ගුරුවරියටයි, ගුරුවරිය ඉන්න පළාතටයි බැනලා තියෙන්නේ මේ ප්‍රවෘත්තිය හරියට කියවලා නෙමෙයි. සල්ලාලයන්ට හොද පාඩමක්. (නි)
චන්න Wednesday, 12 December 2012 02:07 PM
දකුණේ ගමක නමක් දැක්කත් සමහර අයට තරහා යනවනේ. (නි)
අමිලා Tuesday, 11 December 2012 01:53 PM
අහන්න දෙයක් නැහැ ගුරුවරිය දකුණු පළාතෙනේ..!(නු)
පියුමාල් Saturday, 15 December 2012 12:17 PM
අනේ හොදයි (දී)
ගීත් Wednesday, 12 December 2012 08:04 AM
දකුණු පලාතට බනින්න බලාගෙන කට ඇරගෙන හිටපු මිනිස්සුන්ට බණින්න නිවුස් එකක් හම්බවෙලා වගේ... (නි)
රුවන් Thursday, 13 December 2012 05:37 PM
දකුණට බණින්න එපා. අද ලංකාව බේරිලා තියෙන්නේ දකුණේ අය නිසයි. (නි)
දර්ෂන Tuesday, 18 December 2012 06:55 AM
ඊලඟ දවසේ නෝනා තනියෙම යවන්නේ බලාගෙනයි... (ස)
තරුනිකා Saturday, 15 December 2012 10:37 PM
මොනවද මේ ගහන දඩ රු 10, රූ 250 (දී)
රත්නායක Tuesday, 11 December 2012 08:43 PM
ගුරුවරියත් වැරදියි මෙතෙන්දී. (නි)
චන්ද්‍රසිරි Tuesday, 11 December 2012 02:27 PM
විහිළුවටවත් වෙන කෙනෙකුට පෙමව් කරනවාට මම නම් කැමති නැහැ..!(නු)
අමිල කටුනායක Wednesday, 12 December 2012 09:46 PM
මේ හාදයට අහිමිවුණේ 250ත් පමණයි. (නි)
රොෂාන් Tuesday, 11 December 2012 02:28 PM
කොහොමද දකුණෙ මොලේ..!(නු)
නුවන් Thursday, 13 December 2012 11:55 AM
ඒක විතරද ලැබුනෙ.(නු)
හර්ෂණ Tuesday, 11 December 2012 02:32 PM
පේනවානේ කාන්තාවන්ගේ හැදියාව.. හොදට කතා කරන්න ඇති.. අනික හැදියාවක් තියෙන කාන්තාවක් නම් නාදුනන කෙනෙක්ගේ නොම්බර ගනීද? (නු)
සරත් Tuesday, 11 December 2012 02:41 PM
කවුරු මොනවා කිව්වත් අර මල්ලි නම් ටික දවසකට හරි හොද පාඩමක් ඉගෙන ගන්න ඇති..!(නු)
කපිල Tuesday, 11 December 2012 09:00 PM
මට පේන්නේ සිරිපාල තමයි 250හේ රීලෝඩ් එක දාලා තියෙන්නේ. (නි)
කුමාර Wednesday, 12 December 2012 08:43 AM
බැරි වැඩ නොකරන් අරෝ (දී)
විතානගේ Tuesday, 11 December 2012 09:02 PM
සැමියාට වංචා නොකරන ආදර්ශමත් ගුරුවරියක්. රුපියල් 250ක් නිසා ඔහු නැවත වැරදි නොකරයි. (නි)
විපුල Wednesday, 12 December 2012 10:20 PM
මෙහෙමත් ගැහැණු? (නි)
බන්දුල Wednesday, 12 December 2012 10:29 PM
මේක තිහගොඩ උපසේන මහත්තයටමද දන්නෙ නැහැ වුණේ? (නි)
මුතුකුඩ Tuesday, 11 December 2012 09:07 PM
සිදුවූදෙය ඒ ලෙසින්ම සැමියාට පැවසුවානේ. ඒ නිසා ඇය හොද කාන්තාවක්. (නි)
කපිල Tuesday, 11 December 2012 02:49 PM
මාතර බස් ඇල්පිටියට යනවා කියලා දන්නේ අදයි.!(නු)
දේශපිය Wednesday, 12 December 2012 08:55 AM
උසස්වීම ගන්න ඇත්තෙත් ඔහොමද දන්නෙ නැහැ. ඒ ගැනත් ඔය ස්වාමිපුරුෂයාට හොයලා බලන්න කියන්න. (නි)
නිෂද Friday, 14 December 2012 07:57 AM
මෝඩ ළමයි (දී)
විපුල Wednesday, 12 December 2012 10:27 PM
ගානේ හැටියට නම් බාලන්සේ ළමයෙක් වෙන්න ඕනේ (දී)
විපුල Wednesday, 12 December 2012 10:36 PM
මෙහෙමත් ගැහැණු... (නි)
සරසි Sunday, 16 December 2012 02:31 PM
250 ට තව කීයක් හරි දැම්මනම් මහත්තයගෙන් නෝනවම ඉල්ල ගන්නත් තිබුණා. මෙයා ගුරුවරියන්ටත් නිගරුවක් (ස)
කලිම් Thursday, 13 December 2012 12:20 PM
නියමයි (දී)
ආනොමොස් Thursday, 13 December 2012 12:20 PM
දැන් ළමයි ගුරුවරුන්ට සලකන හැටි තමයි මේ (දී)
නිමන්ත Tuesday, 11 December 2012 09:27 PM
අමිලා, දැන් ඕක වෙන පළාතක වුණා නම් ඔයා ඔය වගේ කතා කියනවද? වෙනත් පළාත් වලත් ඔය වගේ වාර්ථා ඇවිල්ල තියෙනවනේ. (නි)
සංක Sunday, 16 December 2012 02:52 PM
අනේ පව් (දී)
ශාන්ත Friday, 14 December 2012 08:46 AM
අනේ පව් අසරණයා (දී)
සම්පත් Tuesday, 11 December 2012 03:13 PM
ඕකට ගමේ අය නම් කියන්නේ වෙන දෙයක්. (නි)
උපුල් Thursday, 13 December 2012 07:11 PM
250 මොකක්ද අද කාලේ? (නි)
ෂෙරිෆ් Thursday, 13 December 2012 12:36 AM
ගුරු ගෝල සම්භන්දය (දී)
කුරුවිට Tuesday, 11 December 2012 09:52 PM
තව මායම් 63ක්ම ඉතුරුයිනේ. (නි)
බමුණුසිංහ Wednesday, 12 December 2012 10:20 AM
ගුරුවරියට තිබුණේ ඔයිට වැඩිය හොද පාඩමක් අර කොල්ලට උගන්වන්න. (නි)
සමන් Saturday, 15 December 2012 02:10 PM
තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියලා කියනවනේ. (නි)
සිරිපාල Tuesday, 11 December 2012 03:53 PM
කපිල නිකං විහිලු කරන්න එපා මිනිස්සු හිනසන්න....ඔයා මොකද කලු සුද්දෙක්ද බස් යන පාරවල් නොදන්න...?මාතර බස් එකක කොලඹ ඉදන් ඇවිත් අම්බලන්ගොඩින් බැහලා තමයි ඇල්පිටි යන්නේ...(නු)
ඩැනියෙල් Sunday, 16 December 2012 04:06 PM
නියමයිනේ. (නි)
සම්පත් Friday, 14 December 2012 05:03 PM
මෝඩ වැඩ කරනවට හොද වැඩේ (දී)
සහන් Tuesday, 11 December 2012 10:32 PM
දකුණු පළාතට විතරක් බණින්නේ ඇයි?වෙන පළාත් වල එහෙම ඒවා වෙන්නෙ නැද්ද? (නි)
ශානිකා Wednesday, 12 December 2012 10:59 AM
ගුරවරිය කරපු වැඩේ හරි, මට හිතාගන්න බැහැ ඇයි මෙතන සමහර අය ගුරුවරියට බනින්නෙ කියලා. වැරැද්ද අර තරුණයාගෙනේ. තමා එක්දරු මවක් කියලා කියන්න හදද්දිත් මනමාලකම් කරපු එකට හොඳ වැඩේ කළේ. මේ වගේ මනමාලකම් කරන අය ලංකාව පුරාම බස්වල ඉන්නවා. (නි)
කුමාරි Tuesday, 11 December 2012 10:37 PM
කවුද දන්නෙ නැහැ රු 250 දාලා තියෙන්නේ. (නි)
හේරත් Tuesday, 18 December 2012 04:17 PM
කොල්ලා මෝඩයා (ස)
හේරත් Thursday, 13 December 2012 01:50 PM
මම දන්නවා 250 ආපහු ගන්න හැටි. (නි)
තරංග Wednesday, 12 December 2012 11:13 AM
අපෝ 250 මදි (දී)
දිමුතු Tuesday, 11 December 2012 04:20 PM
සිරිපාල හොදට බලන්න මේකෙ තියෙන්නේ මාතර බසයෙන් නැගලා ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් බහින විට කියලා තියෙන්නේ.. මමත් දන්නෙ නැහැනෙ මාතර ඒසී බස් ඇල්පිටියෙන් යනවා කියලා..!(නු)
චතුරිකා Wednesday, 12 December 2012 11:32 AM
කරන්න පුළුවන් දෙයක් ඕනේ කරන්න (දී)
ශානිකා Tuesday, 11 December 2012 11:05 PM
මේ වගේ වැඩ කරන්නේ සිරිපාල, රොෂාන්ලා වගේ අයයි. (නි)
රොෂාන් Tuesday, 11 December 2012 04:25 PM
මට පේන විදියට මේ ගුරැතුමිය උගන්වන්නේ රෙදි ස්කෝලෙ වෙන්න ඇති.. කාන්තාවන්ට අවනම්බුවක්.. කමක් නැහැ එයත් දකුණෙනෙ...!(නු)
හේමන්ත Tuesday, 11 December 2012 10:09 AM
හාපෝ ඇත්තද? (නි)
සරත් Tuesday, 11 December 2012 11:26 PM
මගේ යාලුවෙක් කෙල්ලෝ වගේ කතකරලා ඔයිට වැඩිය රී-ලෝඩ් දාගත්තා. (නි)
පෙරේරා Monday, 17 December 2012 10:24 AM
මෙයාට අහුවෙන්න එපා තවත් නම්. (නි)
සරත් Tuesday, 11 December 2012 11:26 PM
ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකල් ඕවත් වැඩද? (නි)
ලංකා Tuesday, 11 December 2012 10:27 AM
සැමියා වෙත, ඔයිට වඩා හම්බ කරන්න පුලුවන් විදියක් මම කියන්නද? (නි)
රොෂාන් කරුණාතිලක Tuesday, 11 December 2012 11:43 PM
මේ වගේ ගුරුවරියන්ට හොද පාඩම් උගන්වන්න ඕන.. හොද කෙනෙක් නම් අංකය ගන්නෙ නැහැ.. බලෙන් දුන්නත් නැවත දෙන්න තිබුණා.. අනික කෙලින්ම කියන්නතිබුණෘ එයා බැදපු කෙනෙක් කියලා.. කොල්ලො මුලාවෙ දාන්නේ නැතිව..!(නු)
ෆිරෝ Tuesday, 11 December 2012 10:48 AM
අපෝ මෙහෙමත් කාන්තාවන් ලංකාවෙ ඉන්නවනේ.. හොද වැඩක් තමයි මහත්තයා කියපු එක.. නමුත් රීලෝඩ් කරපු වැඩේ නම් එතරම් හොද නැහැ..!(නු)
ෂෙරිෆ් Tuesday, 11 December 2012 10:48 AM
මෙයා ගුරුවරියක් කියලා කියන්නේ කොහොමද? පෙනේද සැමියා සමග එකතුවෙලා කරලා තියෙන වංචාව..!(නු)
අචින්ත Sunday, 16 December 2012 06:06 PM
දකුණු කෙනෙක් කරොත් දෙයක් ඔහොම්මමයි (ස)
යොහාන් ඩුබායි Tuesday, 11 December 2012 10:50 AM
රුපියල් 250න් බේරුණා හොදටම ඇති..!(නු)
ශ්‍රීනාත් Tuesday, 11 December 2012 04:40 PM
කතාවේ හැටියට ගැහැණිය අත වරදක් නැත. නමුත් මේ ක්‍රියාව කැතයි. ස්වාමි පුරැෂයා මේ කාන්තාව අයුතු ලෙස උපයෝගී කොටගෙන ඇතිබව පෙනී යයි. මෙලෙස මුදල් උපයන්න එපා..!(නු)
ජයාන් Tuesday, 11 December 2012 11:00 AM
මිනිසුන්ගේ හැගීම් සමග සෙල්ලම් කරන්න එපා..!(නු)
ලලිත් Wednesday, 12 December 2012 12:12 AM
මමත් ඇල්පිටියේ. අපිටත් ලැජ්ජයි. (නි)
දයා-සවුදි Wednesday, 12 December 2012 11:53 AM
කවුරු මොනවා කිවුවත් බලන්නකෝ ළගදිම දවසක මේ දෙන්නා රහසේ මුණගැහෙන හැටි. (නි)
හිරු Tuesday, 11 December 2012 11:15 AM
හොඳ පාඩමක්!. මිනිස්සු උනාම ඔයිට වඩා බුද්ධිය පාවිච්චි කරන්න ඕන. හැගීම්වලින්ම හිතන්නේ නැතුව. කාන්තා ස්ථනෝචිත නුවණට ජයවේවා!
දයා සෞදි Tuesday, 11 December 2012 11:13 AM
මට දැනෙන විදියට තව සැතපුම් 10-15 ගියානම් ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණා.. ඉස්කෝලහාමිනෙත් හොදයි වගේ..!(නු)
නිරන් Tuesday, 11 December 2012 11:13 AM
ලගදිම මහත්තයාට නෝනා තෑග්ගක් දේවි වගේ..!(නු)
ඉන්දික Wednesday, 12 December 2012 05:25 PM
මම නම් හිතන්නේ වෙන දෙයක්.. මෙයා අකමැති නම් ඇයි නම්බරය අරගෙන ආවෙ.. අනික කතාවට එනකොට අකමැති නම් නැගිටල වෙන තැනකට යන්න තිබුණානේ..!(නු)
රුවන් Tuesday, 11 December 2012 11:29 AM
මෝඩ වැඩක් කරලා ප්‍රසිද්දත් කරලා..!(නු)
පද්මි Tuesday, 11 December 2012 11:29 AM
ගුරුවරියක් උනාට වැඩේ කැතැයි..!(නු)
කුමාර Monday, 17 December 2012 03:45 PM
අයියෝ සල්ලි තමයි
ලකී Tuesday, 11 December 2012 05:58 PM
මිනිස්සුන්ට පාඩම් උගන්වන්න කියලා බිරිඳව විකුණලා රීලෝඩ් දාගන්න සැමියෙක්..(නු)
දම්මි Monday, 17 December 2012 03:54 PM
කොල්ලන්ගේ හැටි ඔහොම තමයි, (ස)
චන්දා - සිඩ්නි Tuesday, 11 December 2012 11:47 AM
ඇල්පිටියත් අයිති දකුණු පළාදට ද? (ත)
ප්‍රියන්ත Wednesday, 12 December 2012 01:47 AM
උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බැරි නිසා වෙන්න ඇති නම්බරය ගන්න ඇත්තෙ.. හරි අවංක බිරිදක් නොවැ.. හරි සැමියෙක් නම් කොල්ලට කතා කරලා කාන්තාව ගැන අහනවා.. එයත් ගැටේට අහුවුණා..!(නු)
සම්පත් Tuesday, 11 December 2012 11:58 AM
වැරදි වැඩක් කරලා තව මහත්තයත් එක්ක එකතු වෙලා සල්ලිත් අරගෙන. අනේ මෙහෙමත් ගුරුවරු. (ත)
ජනක Wednesday, 12 December 2012 12:26 PM
උසස්වීම ගන්න ගියේ කොහොමද දන්නෙ නැහැ. (නි)
ජනක Thursday, 13 December 2012 10:00 AM
මාරු .... මාරු .... මාරු .... නියම වැඩේ. දඩේ තමයි මදි (දී)
නිසාර් Thursday, 13 December 2012 03:36 PM
කපටි ස්ත්‍රියක්. (නි)
චන්ද්‍රා සිඩ්නි Wednesday, 12 December 2012 02:24 AM
දකුණෙ බොහොමයක් මේ වගේ දේවල් වලට දක්ෂයි.. මේවට මොකුත් කියන්නෙ මොකටද?(නු)
ආසි Thursday, 13 December 2012 10:21 AM
පොඩි කමට කරන වැඩද මේවා (දී)
වින්ද්‍යා Tuesday, 11 December 2012 11:59 AM
මේ ගුරුවරියට හොඳ පාඩමක් උගන්වන්න ඕන. (ත)
දිනෙත් Thursday, 13 December 2012 10:16 AM
හු...... හු...... හු...... හොද වැඩේ (දී)