IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගෝ‍ලයාගේ මසාජ් පොළට ලොක්කාත් ඇවිත් ජංජාලයක්

(හොරොව්පොතාන-පැතුම් දර්ශන)
සිය ආයතන ප්‍රධානියාට හොරෙන් රාජකාරි වෙලාවේ සම්බාහන මධ්‍යස්ථානයකට රිංගු සේවකයකුට මුහුණ පාන්න වූ අකරතැබ්බක් පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය.


එදින පඩි දිනයකි. කාර්යාලයේ කාටත් මුදල් අතට ලැබුණ දිනයකි. යහමින් මුදල් අතට ලැබුණ ඕනෑම දිනක සම්බාහන මධ්‍යස්ථානයකට යෑම මෙකී සේවකයා පුරුද්දක් කරගෙන තිබිණි.


 මාසික පඩිය ලැබුණ නිසා සුපුරුදු ආශාව ඉස්මතු වන්නට විය. එහෙත් රාජකාරී වේලාව තුළ පිටතට යා නොහැකිය. රාජකාරි වේලාවෙන් පසුද සම්බාහන මධ්‍යස්ථානයට යෑමට අවස්ථාවක් නැත්තේ නියමිත වෙලාවට නිවෙසට ගියේ නැත්නම් බිරිඳගේ කුණු බැණුම් අහන්නට වන නිසාය.


“සර්.. මගේ ඥාතියෙක් මේ ළඟ ගෙදරක අසනීප වෙලා ඉන්නවා මම ගිහින් බලලා එන්න ද.? උපරිම පැයක් යයි”‍ 
“හොඳයි ගිහින් ඉක්මනින් එනවා. දන්නවනේ රාජකාරි වෙලාවේ ඇවිදින්න බැහැ කියලා”‍


ප්‍රධානියාගෙන් ලැබුණ අවසරයෙන් උපරිම ප්‍රයෝජනය ගතයුතු නිසා හැකි ඉක්මනින් සුපුරුදු ස්ථානයට ගියේ පැයක් ඇතුළත ආපසු පැමිණිය යුතු නිසාය.


වැඩේ ආරම්භ කෙරිණි. 


සර්වාංගයම සම්බාහනය කරන්නට පටන්ගෙන ගතවූයේ සුළු වෙලාවකි. රෙදි තිරයකින් පමණක් වෙන් කර තිබූ අනෙක් පැත්තෙන් ඇසුණේ එකවර මතකයට නැගෙන කටහඩකි.


“දෙයියනේ ලොක්කගෙ කටහඩ”‍


දෙලෝ රත්විය. කාටත් හොරෙන් ලොක්කත් වැට පැන ඇති බව දැන ගත්තේය. දැක්කොත් ලොක්කත් ඉවරයි, මමත් ඉවරයි සිතු ඔහු
වහාම කර්තව්‍යය මග දී නවතා පිටුපස දොරින් පැන යන්නට තීරණය කළේය.


“අපරාදේ අයියගේ සල්ලී හැපී එන්ඩ් ඒකවත් ගන්න බැරි වුණා”‍ නේදැයි  නංගිලා අසන විට ”‍හැපිඑන්ඩ් වගේද නංගි ජොබ් එක. ඒක නැති වුණොත් වහකන්න වෙන්නේ යැයි”‍ කියමින් පිටවී ගොස් ඇත්තේ මේවා මට හොඳ පාඩම් යැයි පවසමිනි. 

 



අදහස් (0)

ගෝ‍ලයාගේ මසාජ් පොළට ලොක්කාත් ඇවිත් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 217 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 519 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 550 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 680 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 674 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1102 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site