(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මංගල උත්සවයට යාමට සූදානම්ව සිටියත් ඊට පෙර දිනයේ මේ විශ්‍රාමික පියා හදිසියේ අසනීප විය. දින දෙක තුනක් ඇඳ විවේක ගත යුතු බවට වෛද්‍ය උපදේශ ලැබිණි. වෛද්‍ය උපදෙස්වලට පිටින් යාමට ඔහු කැමැති වූයේ නැත.
මේ නිසා මංගල උත්සවයට එක්වීමේ වරම අහිමිවුවත් ඒ සඳහා දායකත්වය දැක්වීමට ඔහු තීරණය කළේය. තම පුතු ඒ අනුවය. ලියුම් කවරයක මුදලක් උත්සවයට සහභාගිවී තමන්ගේ පිරිනමා එන ලෙස දැන්වූයේ ය.
ගමන් විස්තර කතා කරමින් සිටි පුතා ඇඳුම් ගලවන්නට වූයේය. කමිසය ගලවද්දී කවරයක් පියාගේ දෙපා මුල වැටිණි. එය තමන් පුතාට දුන් කවරය බව පියාට පසක් විය. ‘අනේ තාත්තේ, මට ඒක තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා සඳහා යෙදවීමට කටයුතු කළේ ඒ දමා පුතු අතට දුන් මේ පියා මංගල අසනීප තත්ත්වය දැනුම් දී ත්‍යාගය නියමිත පරිදි පුතා නියමිත දිනයේ මංගල උත්සවයට එක්වන්නට ගොස් ආපසු ආවේ රාත්‍රි අඳුර වැටෙද්දීය. පියා සමඟ වහාම එය අතට ගත් පියා කවරය පිරික්සීය. තමන් දුන් ලොකුම මුදල් නෝට්ටුව එහි තිබිණි.
‘පුතේ තෑගි දුන්නේ නැතිද?’ පියා ප්‍රශ්න කළේ ඉන්පසුව ය. අමතක වුණා.’ පුතා පැවැසුවේ සිදුවූ අතපසුවීම ගැන පියාගෙන් සමාව අයදිමිනි. ‘කරන්න දෙයක් නෑ. හෙට උදේම පලයන්. ගිහින් මේ වගත් කියලා මගේ තෑග්ග ඒ දරුවන්ට දීලා වරෙන්.’ පියා පුතාට අණ කළේ තරමක සැරෙනි. පසුදා ඒ අනුව කටයුතු සිදුවිය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා