IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දරුපල නැති බව දැනගෙන දෑවැද්දට දුන් එළදෙන ගෙනිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
විවාහයෙන් පසු උපදින දරුවන් දේශීය කිරිවලට හුරුකිරීම සඳහා දෑවැද්දට දුන් එළදෙනක එම පවුලට දරුවන් නොලැබීම නිසා ආපසු ගෙන ගිය වෙද මාමා කෙනකු පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ වියළි කලාපයේ ”පැලැස්ස” නම කියැවෙන ගම්මානයකිනි.


තම ඥාති පවුලක දියණියකගේ විවාහ උත්සවයේ දී දායාද දීම පිළිබඳව කතා කළ මේ වෙද මාමා ඇයට අපූරු දායාදයක් දෙන බව පවසමින් මේ තරුණ එළදෙන ඇයට දුන්නේ ලැබෙන දරුවන්ට වඩාත් පෝෂ්‍යදායක එළකිරි දෙන ලෙස පවසමිනි.


අසල්වැසි ගමක ස්ථිර පදිංචියට ගිය මේ නව යුවළට වසර පහක් වනතුරුම දරුවකු ලැබුණේ නැත. මෙය දැනගත් වෙද මාමා එම නිවෙසට ගිය අවස්ථාවක ”දැන් ඉතින් මේ දෑවැද්දෙන් උඹලට වැඩක් නෑ නෙව” කියමින් මේ වන විට දෙවරක්ම පැටව් ලබා සිටි මේ එළ ගවදෙන ආපසු තම ප‍්‍රදේශයට ගෙන ගියා ලූ.



අදහස් (0)

දරුපල නැති බව දැනගෙන දෑවැද්දට දුන් එළදෙන ගෙනිහින්

අසෝකා Tuesday, 24 March 2015 12:27 PM

අනේ වෙදමාමේ, තව අවුරුදු තුන හතරකින් ඔවුනට දරු සුරතල් බලන්න ලැබුනොත් ආපසු තෑග්ග තෑග්ගක් විදියටම දෙනවද? (නි)

:       0       0

වරුණ Tuesday, 24 March 2015 12:32 PM

අනේ අනේ වෙද මාමේ, මෙහෙම කරන්න හොඳද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 12:51 PM

වෙද මාමාගේ එළදෙනත් තව ටික කාලයක් හිටියා නම් ඒ සතාත් කම්මැලි සතෙක් වෙයි. අරගෙන ගිය එකමයි කාරණාව (නි)

:       0       0

සම්පත් Wednesday, 25 March 2015 02:32 AM

මම හරි මාමේ දරුවෝ නැති නම් එළදෙනක් මොකටද (ම)

:       0       0

ධනුක Wednesday, 25 March 2015 12:16 PM

හැබැයි ඉතින් සමහරු ලැබිච්චි දරුවන්ට බනිනන හැටි දැක්කම නම්... දරුවෝ ලැබුන එකේ වටිනාකමක් නැහැ. නැති දාට තමයි තේරෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 646 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 709 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9409 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 327 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2014 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site