කලවාන ප්‍රදේශයේ කනත්තක් අසලදී එකිනෙකාට බයවී දුව යමින් මහා ගාලගෝට්ටියක් ඉකුත්දා ඇතිවිය.
සිද්ධිය මෙසේය.
වන්දනාවේ යාමට සිටි පිරිසක් අතර එක් පුද්ගලයකු බස්රථය ප්රමාදවීමත් නිසා නඬේගුරා එම පුද්ගලයා සොයාගොස් ඇත. ප්‍රමාද වූ පුද්ගලයාගේ නිවෙස පිහිටා ඇත්තේ කනත්තක් අසල ඇති පාරකය. නඬේ ගුරු සුදු ඇඳුමින් සැරසී යමින් සිටියේ කනත්ත පිළිබඳ සිතේ දෙඩියාවෙනි.
ඉක්මන් ගමනින් බසය දෙසට පැමිණ ඇත. කන්ත අසලදී දෙදෙනා ඇෙඟ් හැපී ඇත්තේ ඒ අවට ඇති කළුවර නිසාය. ”බුදු අම්මෝ කියමින්” දෙදෙනා දෙපැත්තට දිවයගිය අතර නඬේ ගුරා දිවගොස් බසයේ සිටි පිරිසට සිද්ධිය කියා හනිකට සිද්ධිය වූ ස්ථානයට දිවගොස් ඇත.
අනෙක් පුද්ගලයා ගෙදරට දිවගොස් අහල පහළ අය සමඟ එතනට පැමිණ ඇත. සිදුවීම් සියල්ලන්ටම තේරුම් ගියේ එවිටය. බසය පැයක් ප්‍රමාදවී වන්දනා ගමන ගිය අතර ආපසු එනතුරු දෙදෙනාටම සියල්ලම සිනාසුනහ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නඬේගුරා යකාවෙලා
ලක්දාස Monday, 13 July 2015 07:07 AM
හිනා යන්නේ නැහැ නේ.. කිති කවා ගෙන හරි හිනා වෙන්නම්...ස්තූතියි. (ස)
ඉල්බා Monday, 13 July 2015 07:28 AM
නිකන් බොලද කතා (බ)
යහම්පත් Tuesday, 14 July 2015 05:44 PM
යක්ෂයන්, පෙරේතයන්, මන්ත්‍ර විශ්වාස කරන අයට නිතර සිදුවන දේවල් මේවා (නි)
රුපවති Monday, 13 July 2015 01:23 PM
සුද්දෝ හොල්මන් වලට බය නැහැ. (ර)
ඉසුරන්දි Monday, 13 July 2015 07:39 AM
ලක්දාසගේ කියමනටනම් මගේ ඉල පැන්නා..(බ)
සරත් Tuesday, 14 July 2015 11:50 PM
රූපා අක්කේ, මට මතක්වුණා " ඇම්ඩන්ගේ මැක්කාගේ කතාව" (නි)
නිවන්තක Monday, 13 July 2015 08:15 AM
නියම කතාව! (නි)
කාරියවසම් Monday, 13 July 2015 05:08 AM
අනේ පවු කියලා හිතුණා. අහිංසක විදියට දෙන්නම රැටවිලා (නි)