IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා

අම්බලන්තොට සනත් ගමගේ


සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන්  දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක  රුහුණේ  පොලිසියකට පැමිණිලි කිරිමේ සිද්ධියක් වාර්තාවේ.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය,
හොඳම යහළුවන් දෙදෙනෙකු තමන්ගේ බිරින්ඳැවරුන් දෙදෙනා වෙනසකට වාගේ මාරුකරගෙන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් මෙම ඇසුර දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදු වූ හෙයින් පවුල් දෙක අතර පවුල් ආරවුල් තත්ත්වයක් ඇති විය. මුලින් දෙපාර්ශවයේම දැනුම මත සිදු වූ දෙය පසුව එකිනෙකාට හොර රහසේ ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එක් කාන්තාවක මෙය මහත් ගැටලු‍වක් සේ සිතා සිය සැමියාගෙන් ඈත් වීමට පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.


පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා  කාර්යාශයේ නිලධාරින් ගැඹුරට සිද්ධිය සම්බන්ධයෙන්  කරුණු විමසා බැලිමේ දී දෙපාර්ශවයම කැමැත්තෙන් මුලින් ආරම්භ කර ඇති ඇසුර පසුව  ගැටලු‍වක් බවට පත්වී ඇති බව හෙළි වී ඇත. 
දෙපාර්ශවයට සිදු වී ඇති සිද්ධියේ බරපතළකම  පොලිස් නිලධාරීන් විසින් වටහා දීමේ දී සියල්ල සිදු වී හමරා වී ඇත. එක් පාර්ශවයකට දික්කසාද වීම දක්වා සිද්ධිය දුරදිග ගොස් හමාරය. 
 මෙවැනි සිද්ධීන්  යහපත් සමාජයක සිදු නොවිය යුතු සිද්ධීන් වන හෙයින්  හැඟීම්වලට වහල් වී ඇති කරගන්නා දේ පවුල් ආරවුල් බවට පත් වී සතුටින් සිටි පවුල් කැඩී යෑමට හේතුවන හෙයින් පොලිසියේ දී සමතයකට පත්නොවන්නේනම් අධිකරණ ක්‍රීයාමාර්ගය දක්වා ගෙන යෑමට සිදුවන බව දෙපාර්ශවයට පවසා ඇත.  



අදහස් (0)

බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 226 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 873 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 565 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 580 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 183 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 209 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site