IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මෙහෙමත් අම්මලා

(තිහගොඩ උපසේන ලියනගම්)
දකුණු පළාතේඋප නගරයක සිටප්‍රධාන නගරයදක්වා දිවෙන බස් රථයකි. අතරමග දීඑහි නැඟ ගත්තේ දරුවකු වඩාගත් තරුණ වියේ මවකි. ඇගේ අතේ
විශාල ගමන් මල්ලක් ද විය.


ඇය බසයට නගිත්ම ඉදිරිපස ආසනයේ වාඩිවී සිටි අයකු නැගිට ආසනය දුන් නිසා ඇය කඩිමුඩියේ බෑගය ඉදිරිපස දොර අසලම තබා වාඩි වූවාය.
මොහොතකට පසු වාහනය වංගුවක් ගැනීමට යාමේ දී ඇගේ බෑගය දොරටුව අසලට විසිවී ගියෙන් ඇයට ආසනය දුන් තැනැත්තා එය අල්ලාගැනීමට ගිය ද ඔහුත් සමග බෑගය දොර අසලටම පෙරළිණි.


රියැදුරුට තරු පෙනිණි. ඔහු වේගවත් ලෙස තිරිංග තද කළේ වමතින් හිසට ද තට්ටුවක් දමා විමතිය පළ කරමිනි. මේ නිසාම වැටෙන්නට ගිය මගියා බේරුණු අතර ඉදිරිපස වූ පිරිස මහා විමතියකින් එදෙස බලා සිටිය ද දරුවා උකුලේ තබාගෙන සිටි කාන්තාව නම් සිනාසෙමින් සිටියා ලු.



අදහස් (0)

මෙහෙමත් අම්මලා

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 May 2016 02:46 AM

මේ වගේ තරුණ මව්වරු අපේ රටේ දැන් හැමතැනම බෝවෙලා ඉන්නවා. ඒ වගේ මව්වරු තමන්ගේ දරුවට පිටිකිරි අරගෙන දෙන්න තියෙන තුට්ටු දෙකත් රූපලාවන්‍යාගාර වලට පූජා කරලා දරුවන් හාමතේ බඩගින්නේ තියනවා කියලා අපි දන්නවා. (නි)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 11:33 AM

බැංකු කවුන්ටර් වල ඉන්න නෝනලා ගැන කියනකොට, පිටිගල ඇවිල්ලා බලන්න කිරිබත්ගොඩ ලංකා බැංකුව. ඒක ආණ්ඩුවේ බැංකුවක්ද කියලා හිතෙනවා. ඒ තරම්ම ඔවුන් ආචාරශීලීයි, කරුණාවන්තයි. මේ සටහන ඔවුන්ට තවත් ධෛර්යයක් වේවා! (ර)

:       0       0

උදය Sunday, 15 May 2016 02:20 PM

පුදුම මිනිස්සු නේද අද අපි අතර ඉන්නේ? (නි)

:       0       0

පිටිගල Friday, 13 May 2016 05:48 AM

ඒ අම්මත් අර ආණ්ඩුවේ සමහර බැංකු කවුන්ටර් වල ඉන්න නෝනලා වගේ මනුස්සකමට හිනාවෙන්න දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

නිමල් Wednesday, 11 May 2016 10:48 PM

සමහර අය ඉන්නවා කිසිම කළගුණ සැළකීමක් නැහැ. ඒවා දරුවන්ට කුඩා කල සිට පුරුදු කරන්නෙත් නැහැ. රට අගාධයට යන්නේ මේ වගේ අය නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 753 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1134 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9448 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 872 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site