IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්

පුතුන් දෙදෙනකු හා දුවරු තිදෙනකු බිහිකොට හදා වඩා දීග දී සිටි මේ මිත්තනිය ජීවත්වූයේ ස්වභාවික සම්පත් බහුල  ප‍්‍රදේශයකය. සිය සැමියා මියගිය පසු ලොකු පුතාගේ නිවෙස අසලම වූ කුඩා නිවෙසක සිටි ඇය කෑම බීම ගත්තේ ලොකු පුතාගේ නිවසෙනි.
පසුගිය කාලයේ හුදකලාව ගෙවල්වල සිටින කාන්තාවන්ට විවිධ කරදර සිදුවූ නිසා ඒ ගැන කී ලොකු පුතා නිදාගැනීමට තම නිවෙසට ඒමට  කී විට ඇය අපූරු කතාවක් කීවාය.
 ” ඕවා වෙන්නෙ  තම තමන්ගෙම වරදෙන්. කවුරු මොනව කීවත් කළත් දොර වහගෙන හිටියම ඉවරයි. මගේ ගෙදරට දොරටත් මහ රෑ කවුදෝ තට්ටු කරනව මම නෙමේ ඇහැ ඇරල බලන්නේ” මෙය ඇසූ ලොකු පුතාට තරුපෙණින මේ නිසාම පසුවදා රෑ මවටත් හොරෙන් සිය පුතා සමඟ රැක සිටියාය.
දොරට තට්ටු කරන හඬ ඇසෙත්ම ඔවුහු විදුලි පන්දම දැල් වූහ. හැමදාම එතැන ලැගීමට එන බල්ලා කැරකෙන විට වලිගය දොරේ වැදීමෙන් මේ හඬ ආවාලූ. මේ ගැන  කීමට ඔවුන් දොරට තට්ටු කළත් අම්මා නම් දොර ඇරියේ නැතිලූ. 



අදහස් (0)

මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්

සෙන්තිල් Monday, 20 May 2013 04:06 PM

සමන්මලී,එන්නකෝ ඉතින් මෙහෙට. මම මෙහෙ තනියෙන් ඉන්නේ (නි)

:       0       0

ශාන්ති Wednesday, 22 May 2013 10:18 AM

එම මවගේ පුතා හොඳ කෙනෙක්. මව් ගුණ දන්නා කෙනෙක්. ඔබට ගොඩක් පින් සිදු වෙයි. එම මවට කවදාවත් කරදරයක් වෙන්නේ නැතිබව විශ්වාසයි (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 20 May 2013 04:27 PM

කිරිඅත්තා හිටපු කාලයේ හදිසියේ ගමනක් ගියත් ආ විට දොරට ගහන ශබ්දය කිරි අම්මා හොඳින් දන්නවා. පුතත් ළඟම ඉන්නවනේ! මිනිපිරියක් ගෙදර නැති හින්දා , කිරි අම්මා බය නැතුව දොර අරින්න කිරි අම්මේ!! (නි)

:       0       0

සමන්මලී Monday, 20 May 2013 11:52 AM

තමන්ගේ මව ගැන හොදින් සොයා බලන මෙවැනි පුතුන් ලබන මවක් ඇත්තටම වාසනාවන්ත මවක්. (ස)

:       0       0

බමුණා Monday, 20 May 2013 05:09 PM

මම අහල තිබෙන පරණ කතාවක් ඕක

:       0       0

දුලාජ් Wednesday, 12 June 2013 11:52 PM

අම්මාගේ ඉවසීම බලන්න (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 07:27 AM

චන්දා, මෙතන තියෙන අදහස් ඔක්කොම සිත් පහන් කරන සුළුයි, නේද? ඒ හින්දා මං එහෙම නොවන දෙයක් ලියන්නම්. අත්තම්මේ, හිතන්න එපා අත්තම්මා කෙනෙකුටවත් අද කාලේ බේරිලා නම් ඉන්න පුළුවන් කියලා. සිත් පහන් නොකලත් අමිහිරි යථාර්තය ඒකයි. (නි)

:       0       0

සුජා Tuesday, 21 May 2013 10:44 PM

කව්රුන් මොනවා කිව්වත් අපේ රටේ තවම ගුනධර්ම රැදිලා තියනවා. කියන තරම් හිතන තරම් පිරිහිලා නැහැ. තවම අපේ කම , ගමේ කම, තියෙනවා. ඒත් පුවත් පත්වල ලොකුවට පෙන්නන්නේ හොදට වඩා නරක දේවල්නේ.(නදී) .

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 01:26 PM

වාසනාවන්ත අම්ම කෙනෙක්. කරදරයකදී සොයා බලන පුතුන් සිටියා. බල්ලත් ෙඑනවා ඇත්තේ අම්මගේ ආරක්ෂාවට ගෙදර මුර කරන්න වෙන්න ඕනේ. (ස)

:       0       0

එල්. ගුනවර්දන Monday, 20 May 2013 06:05 PM

මේවා කෙසේ සිදුඋනත් බල්ලා නිසා අම්ම ආරක්ෂා විය . (දී)

:       0       0

මුදිත Saturday, 25 May 2013 02:29 PM

මේ පුතා අද කලේ ඉන්න සමහර පුතාලට හොඳ ආදර්ශයක්,දැන් කලේ මේ වගේ දේවල අහන්න ලැබෙන එක අපෙත් වාසනාව,ඒ වගේම මේ දෙවල් විහිලුවට ගන්න අය ඉන්න එක හරිම අවාසනාවක්,(අ)

:       0       0

චන්දා Monday, 20 May 2013 06:36 PM

සිත පහන් කරන සිත්විලි වලින් යුත් අදහස් මේ වෙනුවෙන් දමන්නෝ පින්වන්තයෝය. (නි)

:       0       0

අකිල Monday, 20 May 2013 08:14 PM

වාසනාවන්ත මවක්.(අ)

:       0       0

කපිල Thursday, 23 May 2013 07:23 PM

අයියෝ සල්ලි

:       0       0

ලලිත් Monday, 20 May 2013 08:40 PM

ඔය වගේ නුවනැසින් බලන අම්මලත් මෙවන් අම්මල ගැන සොයා බලන පුතාලත් රට ජාතියටම වාසනාවක්. (අ)

:       0       0

හේරත් Monday, 20 May 2013 10:25 AM

අනේ මම තනියම.කව්රුවත් තනියට හිටියානම්? යටිහිත කතා කරනවා තනියම. මේක අපි කාටත් පොදුයි. හොල්මන් කියන්නෙත් මේ යටි හිත තමයි. (ස)

:       0       0

කල්ප Monday, 20 May 2013 10:56 AM

මට හිනා යනවා අනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 456 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 578 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 280 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site