IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


විනෝද මේලාවේ ආදායම මදි වී ප‍්‍රධානියාගෙන් සල්ලි ඉල්ලලා

කඳුකරයේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක පසුගියදා විනෝද මේලාවක් පැවැත්වීය. එය සංවිධානය කළේ ආයතනයේම උගත් ශිෂ්‍ය කණ්ඩායමකි. ආදායමෙන් සියයට දහයක් ආයතනයට දෙන බවට ගිවිසුමක්ද විය.
උත්සවය මහ ඉහළින් පැවැත්විය. සති දෙක තුනක් ගියත් අයවැය ඉදිරිපත් නොකිරීම ගැන සැකයට පත් ආයතන ප‍්‍රධානියා එහි සංවිධායකවරු කැඳවීය.
‘‘වැඬේ මහ ඉහළින් තිබුණනේ. කෝ අය වැය හැදුවාද අපටත් සියයට දහයක් දෙන ගිවිසුමක් තියෙනවනෙ’’ ආයතන ප‍්‍රධානියා කීය. ‘‘සර් හම්බවෙන්න හිතාගෙන තමයි හිටියේ. මේකෙ සංවිධාන වැඩවලට රුපියල් ලක්‍ෂ තුනක් විතර ගියා.
 ආදායම ලක්‍ෂ දෙක හමාරයි. හිඟ. රුපියල් පනස්දාහෙන් සියයට දහයක් විදියට රුපියල් පන් දාහක් වත් සර්ගෙන් ඉල්ලමුද කියල’’ සංවිධායක වරයකු කීමෙන් ආයතන ප‍්‍රධානියාට දෙවියන් සිහිවුනාලූ.



අදහස් (0)

විනෝද මේලාවේ ආදායම මදි වී ප‍්‍රධානියාගෙන් සල්ලි ඉල්ලලා

සම්පත් Friday, 11 January 2013 12:02 PM

අනේ මන්දා (දී)

:       0       0

වරුණ Friday, 11 January 2013 08:43 AM

ටිකට් ටික චෙක් කරානම් හොයාගන්න තිබුණා. (ස)

:       0       0

සරත් Friday, 11 January 2013 08:55 AM

ඔය වගේ දේවල් සංවිධානය කරන්න මේ වගේ අය හරි දක්ෂයි (ස)

:       0       0

තරංග Saturday, 26 January 2013 10:20 PM

වරුණගේ අදහස හරියටම හරි..!(නු)

:       0       0

චන්දිම Monday, 14 January 2013 06:07 PM

මෙහෙමත් කට්ටියකුත් ඉන්නවනේ. (නි)

:       0       0

ලාල් Saturday, 12 January 2013 03:00 PM

දෙන්න එපා, එක සතයක්වත් (දී)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 03:03 PM

මේක සහතික ඇත්තක්ද ?? අමූලික ඇත්තක්ද ????? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site