බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.
කාලෙකින් කෙරෙන වප් මගුලක් (සී සෑමක්) නිසා අදාළ ගොවි සංවිධානය ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්ට ද ආරාධනා කර තිබුණි. ඔවුන් පිළිගැනීමට වැඩිහිටියන් කිහිප දෙනකු අතට බුලත් හුරුලු දී අදාළ නිලධාරීන් පැමිණි පසු පිළිගන්නා ලෙසට ගොවි සංවිධානයේ නිලධාරීහු උපදෙස් දුන්හ.
ටික වේලාවකින් නිලධාරීහු පැමිණියහ. එක් බුලත් අතක් අතැතිව සිටි වැඩිහිටියෙක් ඉදිරියට පැන්නේය. තම අත තිබුණු බුලත් හුරුල්ලෙන් කොළය බැගින් ගෙන නිලධාරීන්ට දුන්නේය.
‘‘දෙවියෝ සාක්කි’’ මේ මිනිහට පිස්සුද කොහෙද? මොකක්ද අර කළේ අවට සිටි පිරිස කතා වූහ.
අවුරුදු හැත්තෑ පහකටත් වැඩියි බුලත් අතක් දීලා පිළිගන්න දන්නේ නැද්ද? කෙස් පැහිලා තියෙන්නේ නියගෙට වෙන්න ඇති උත්සවයට පැමිණි පිරිස කතා වූහ.
කෙසේ වෙතත් පැමිණි නිලධාරීන්ට ද සිනහාව නතර කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදුවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.
අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක්
පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි.
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
වප්මගුලට අමුතුම තාලේ පිලිගැනිමක්