වියළි කලාපයට අයත් ග්‍රාමීය නගරයක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි කැමරාවක් වැනි යමක් සවිකොට ඇති බව පවසමිනි.
මේ කතාව ඇසූ සේවක සේවිකාවෝ මහත් කුතුහලයට පත්ව කළ කතාබහ ආයතනය භාර වෛද්‍ය නිලධාරියාගේ කනට ද ගියේය. ඔහුට තරු පෙනුණේ මෙවන් සිදුවීමක් නිසා වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් වූ බව මෙනෙහිවීම නිසාය.
කීප දෙනෙකු සමඟ කඩිනමින් එම ස්ථානයට ගිය වෛද්‍ය නිලධාරියාට මෙහි කිසියම් සත්‍යතාවක් පෙනුණි. වැසිකිළියේ කවුළුවක වූ මේ ”කැමරාවට” කොහු මිටකින් තට්ටු කළ සේවකයකු එය පසෙකට දැමූ පසු අවබෝධ වූයේ පෙරදින කාර්යාලයේ සිදුකළ ඩෙංගු මර්දන ශ්රමදානයේදී කසළ ගොඩක තිබූ අබලන් ”පෑන් විදුලි පන්දමක්” සහ පොකට් රේඩියෝවක කොටස් කිහිපයක් සේවකයකු මේ වැසිකිළි කවුළුවේ තබා ඇති බවක්ලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැසිකිළියේ හංගා තිබූ අබලන් රේඩියෝවට කැමරාවකැයි බයවෙලා
පෙරේරා Saturday, 11 January 2014 01:26 PM
මා ගාව කැමරා ඩිටෙක්ටර් තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නදී)
මංජු Monday, 13 January 2014 06:19 PM
ඒකටවත් දැන් නිදහසක් නැද්ද ? (නදී)
අසංක Thursday, 09 January 2014 11:12 PM
ඔය කැමරා මානසිකත්වය මානසික ව්‍යාකුල තාවයක් (දී)
ආලෝකා Thursday, 09 January 2014 11:12 PM
අපේ ඔෆිස් එකේ අය දැන් වැසිකිලි යන්නේ නැහැ කැමරා වලට බයේ (දී)
ආරියසේන Thursday, 09 January 2014 04:22 PM
තාක්ෂණයෙන් එන ප්‍රශ්ණ විසදීමට අපට හැකි විය යුතුයි.(නදී)
අනිල් Monday, 13 January 2014 02:42 AM
ඔව්වගෙ මොනවා බලන්නද්?(නදී)
අනෝම Thursday, 09 January 2014 10:42 AM
මේ මිනිස්සුන්ගේ හැසිරීම සාධාරණයි (දී)
පෙරේරා Friday, 10 January 2014 02:15 AM
එක කාලෙකදී බෝම්බ බිය දැන් වැසිකිලි කැමරා බිය.(දිල්)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 09 January 2014 06:00 PM
ලංකාවේ අය බියක් නැතිව ගියේ වැසිකිලියට විතරයි. ඒකත් නැති උනා.(නදී)
නිමන්ති පුෂ්පිකා Thursday, 09 January 2014 11:50 AM
මිනිස්සු සැකෙන් තමයි ලෝකේ දිහා බලන්නේ මේ වෙන වැඩත් එක්ක (දී)
සුජිත් කුමාර Friday, 10 January 2014 05:24 AM
දැන් අලුත් ප්‍රවන තවක් තියෙනවා මේ නොහදිච්ච වැඩේට (දී)
ධම්ම Thursday, 09 January 2014 01:05 PM
තුන් බියට අමතරව අලුතින්ම එකතුවූ 'කැමරා බිය'. (දී)
එරංග Monday, 13 January 2014 11:14 AM
කොහොම උනත් හැමෝම පරිස්සමින්, හැම තැනම කැමරා තියෙන්න පුළුවන්. නැත්තන් දන්නෙම නැතුව කොහේ හරි වෙබ් සයිට් එකක ඉන්න පුළුවන්.(නදී)
නිමන්ත ' Saturday, 11 January 2014 05:16 AM
ඇත්තටම බය හිතෙන්න ඇති ඒ ළමයාට (දී)
සමන්ත Saturday, 11 January 2014 05:16 AM
ඔය තරම ලොකු කැමරා හයි කරනවාද පිස්සු නැතිනම් (දී)
ශාන්ති Friday, 10 January 2014 05:40 PM
දැන් හැම තැනකම ඔය කැමරා බිය තියෙනවා , ඇදුමක් ගන්න සාප්පුවකට ගියත් ඔය විදිහමයි(දිල්)