කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
කාර්යාලයීය සේවකයෙකි. කා සමඟත් ඇයි හොඳයි කියූ අයෙකි. තමාගේ නෝනා ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් යයි සේවකයන්ට ඔහු නිතරම පෙන්වීමට උත්සහා දැරුවේය. මචං මට මේ නෝනා හම්බ වුණේ පෙර පිනකට යයි මිතුරන්ට ඔහු කීවේය.
මේ නිසාම ඇය කාර්යාලයේ පවුල් අතර වට්ස්ඇප් ගෘෘප් එකට ද ඇඩ් කර ගෙන තිබුණේ ය. කාර්යාලයීය පවුල් විනෝද චාරිකා ගියේ වෙනයම් සුහද හමුවලට ගියේත් මේ වට්ස්ඇප් සමූහය හරහාය. ඇය සිය සැමියාගේ කාර්යාලයීය මිතුරු වට්ස්ඇප් සමූහය තැන්පත් කර තිබුණේ ඔහුගේ නමද සඳහන් කොට අගට එක් අකුරක් ද දමාය. ඒ කෙටියෙන් පැමිලි යන්න දැක්වීමට ය.
එදා ඇය සැමියා සමඟ තරහ වී සිටියේ ය. ඔහුට උදේ වූ තරහා යැව්වේ වොයිස් මැසේජ් එකක් දමාය. තෝ, උඹ අද හවස ගෙදර වරෙන් යන්න එහි කියවී තිබුණා ය. ඇය සැමියාගේ දුරකතනයේ වට්ස්ඇප් අංකයට එය මුදා හැරියා ය.
එය ගොස් තිබුණේ සැමියාට නම් නොවේ සැමියාගේ කාර්යාලයේ පවුල් වට්ස්ඇප් සමූහයට ය. එය ඇය දැන ගන්නා විටත් එම වොයිෂ් මැසේජ් එක කාර්යාලයේ පවුල් ඒකකයටම ගොස් හමාරලු.
වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.
මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක්
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වොයිස් මැසේජයෙන් නෝනාගේ රෙදි ගැලවිලා