IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තම ආයතනයේ ප්‍රධානියකු වෙනුවෙන් පැවැත් වූ සාදකට සහභාගීවූ වූ නිලධාරියකුට මත්පැන් පදම වැඩිවී තම නිවස යැයි සිතා වෙනත් නිවසක සිටි තරුණියකගේ කාමරයකට යෑමෙන් නිලධාරියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මෙදින රාත්‍රී සාදය සඳහා හිතවතුන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර, විවිධ වර්ගවල මත්පැන් වර්ගද තිබී ඇත. මෙම නිලධාරියාද එතරම් මත්පැන් පානය කරන කෙනකු නොවුණද, මෙදින මිතුරන්ගේ බලකිරීම් මත මත්පැන් පානය කිරීමේ පදම වැරදී ඇත.


බිරිඳ සහ දරුවා තමා එනතුරු මඟ බලා සිටින නිසා මිතුරන්ගෙන් මිදී වහා තම වාහනයට නැග නිවස බලා යන්නට විය. රතු කට්ට පැන තිබූ නිලධාරියාගේ වාහනය වෙනත් මාර්ගයක ධාවනය වූයේ, ඔහුගේ සිහිමද ගතිය හේතුවෙනි. දුරකට ගිය වාහනය නතර වූයේ නාඳුනන නිවසක් අසලය. නිවසට ගොඩ වූ නිලධාරියා එම නිවසේ තරුණියකගේ කාමරයට ඇතුළු වී ඇඳුම් ගැලවීමට සූදානම් වෙද්දී නිවැසියන් කලබලයට පත්ව බීමතින් සිටි නිලධාරියා අල්ලා පොලිසියට බාර දී ඇත.



අදහස් (2)

සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා

දිමුත් Friday, 30 August 2019 06:24 AM

හිතාමතා කරපු වැඩක් වගෙයි.

:       12       14

ලක්ෂිත Friday, 30 August 2019 06:37 AM

මෙයා ෂුවර් එකටම ගිහින් තියෙන්නෙ වැරදිලා නෙවෙයි. වෙරි වෙලා වාහනේ එළවගෙන යන්න පුලුවන් නම් මිනිහට ගේ වරදින්න විදිහක් නැහැ. කෙල්ලගෙ කාමරේට ගිහින් අහුවුනාම බොරුවට රගපාන්න ඇති.

:       27       29

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 501 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 938 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 876 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1162 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9506 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 884 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site