හංවැල්ල එච්.එස්.ඒ.නන්දන
කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සමෘද්ධියෙන් දුන් කිකිළි පැටවුන් විකුණා සොර සැමියකු සමග මවක පිට පළාතකට ගොස් දීග කෑමේ පුවතක් අසන්නට ලැබිණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් මෙම පවුලට සමෘද්ධි වැඩසටහනෙන් කිකිළි පැටවුන් දෙදෙනකු ලබා දී ඇත්තේ බිත්තර අලෙවියෙන් පනං හතරක් උපයා ගැනීමට සහ පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ අරමුණ ඇතිවය.
එසේ වුවද පවුලේ කාන්තාව එම කුකුළු පැටවුන් අසල්වැසි නිවෙසකට විකුණුවාය. එසේ විකුණා දවසක්වත් යාමට මත්තෙන් මුදල් ද රැගෙන කලක සිට හොර රහසේ හාද වී සිටි පුද්ගලයකු සමග පලා ගියාය. ඇය වෙනත් ප්‍රදේශයකට වී අලුත් පවුලක් ගොඩනැගීම ආරම්භ කළාය.
මේ පුවත ප්‍රදේශය පුරා පැතිරී යාමත් සමග පවුල්වලට ආධාර දෙද්දී එම පවුල්වල තවත් වතගොත සොයා පවුල්වල දූ දරුවන්ට සැබෑ ආදරය කරන මවට හෝ පියාට හෝ දෙන්නයැයි සමහරු කියති.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමෘද්ධියට දුන් කිකිළි පැටවුන් විකුණා සල්ලි අරන් හොර සැමියා එක්ක පැනලා ගිහින්
Pradeep Kumara Monday, 18 December 2023 10:31 AM
මේ කතාවෙ හැටියට කිකිළි පැටවුන් දෙන්නා විකුනලා ලක්ෂ ගානක් අරන් වගේ