IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


හෙදියන්ගේ යට ඇදුම් උස්සා ගුටිකයි

හම්බන්තොට හෙදි විදුහලේ පුහුණුවන හෙදියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට ගිය පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසුවී ගුටි පුජාවක් ද දි හම්බන්තොට පොලීසියට බාරදී තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.

පොලීසියට සැකකරු බාරදෙන විට කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා  යට සායක් කකුලක පටලවාගෙන තිබේ. එය ගලවා දීමේදී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසයි.

සැකකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

හෙදියන්ගේ යට ඇදුම් උස්සා ගුටිකයි

කුමාරිහාමි Saturday, 28 December 2013 11:36 AM

මොහුට විවාහයක් කරලා දුන්නා නම් බිරියගේ ඇඳුම් අඳින්න පුළුවන්.(නදී)

:       1       0

අමිල සිංග් Monday, 30 December 2013 01:13 PM

සිරස්තලය කියෙව්වම මටත් තේරුනේ වෙන දෙයක්. (නදී)

:       1       0

පහන් මඩුගල්ලේ Monday, 30 December 2013 01:29 PM

සුළගින් ගැහැණු ළමයාගේ සාය එසවී ගියේය .එම සුලගම පිරිමි ළමයාගේ ඇසට දුවිලි එකතු කර එය නොදැකීමට සැලැස්වීය.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:15 PM

කතා දෙකක් නැහැ ඔහු මානසික රෝගියෙක්.මානසික ප්‍රතිකාර අවශ්‍යයි .පසුව විවාහයක් කරදුන්නාම හරියාවි. (අ)

:       0       0

zeylanicus Friday, 27 December 2013 10:22 AM

මේක මානසික රෝගී තත්වයක්. පහරදීම් වැනි හිරි හැර නොකර ප්‍රතිකාර කරන්න . (අ)

:       0       0

නාමල් Tuesday, 31 December 2013 08:34 AM

සමහරවිට පිළිකුල් භාවනාව කරන්න වෙන්න ඇති.(නදී)

:       1       0

කුමාරි Saturday, 28 December 2013 04:37 PM

ඇත්තටම මෙහෙම අයට ගහන්නේ මෝඩයෝ. මේක මානසික ලෙඩක්. මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න. (නදී)

:       0       0

ධම්ම Friday, 27 December 2013 02:19 PM

මේක අසනීප තත්වයක්. (අ)

:       0       0

සමන්ති Saturday, 28 December 2013 07:09 PM

මෙය සුවකලහැකි (apodysophilia ) වැනි පීලියා රෝගී තත්වයකි .කරුණාකර මානසික රෝග සායනයකට යොමුකරන්න . (අ)

:       0       0

අජිත් Saturday, 28 December 2013 08:00 PM

ඇත්තටම මානසික රෝගියෙක් තමා. පව්. ධර්මය ගැන හරිහැටි අවබෝදයක් නැතිකමේ පලවිපාක. (අ)

:       0       0

ජී.ජී.ඩබ්ලිව්.පී කුමාර Sunday, 29 December 2013 08:01 PM

කාන්තා ඇදුම් අන්දවලා ගම පුරා ඇවිද්දවනවා.(නදී)

:       0       0

අමන්දා Wednesday, 01 January 2014 06:18 AM

මම නම් ඕවා මිලදී ගන්නේ අන්තර්ජාලයෙන්.(නදී)

:       0       0

චන්ද්‍රික Wednesday, 01 January 2014 06:35 AM

පව් ඒ මනුස්සයා.(නදී)

:       0       0

මොහාන් Sunday, 29 December 2013 08:21 PM

අලුත්ම වර්ගයේ වෙස් මුහුණක් නිර්මාණය කරන්න ඇඳලා බලන්න ඇති. (නදී)

:       0       0

නුවන් Tuesday, 31 December 2013 11:53 AM

ෙමානවට හොරකම් කළා ද මන්දා. කඩේකින් ගත්තනම් ඉවරයිනේ. (ත)

:       0       0

මානෙල් Tuesday, 31 December 2013 11:59 AM

මෙය මානෙසික රෝගයක්. මොහු රෝහල් ගතකරන්න , වදදෙන්න එපා. මා කුඩා කාලයේත් මේ වගේ වැඩක් උනා. කැලේ ගසක ලස්සනට ගමේ ගැණු ළමයින්ගේ යට ඇදුම් එල්ලනවා . මිනිහත් එක්ක අල්ල ගත්තා.(නදී)

:       1       0

අසංක රාජපක්ෂ Tuesday, 31 December 2013 12:00 PM

ඔහුට කරන්න තියෙන්නේ ගැහැණියක් කසාද බන්දවා දෙන එකයි.

:       0       0

සුලෝචනා Tuesday, 31 December 2013 12:01 PM

සමහරවිට මෙයා ඔය දෙකටම නැති කෙනෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

මලිත් Tuesday, 31 December 2013 12:17 PM

මෙවැනි සිදුවීම් දැන් විශාල වශයෙන් අහන්න ලැබෙනවා. මේවා මානසික රෝගයක් කියලා කියලා විතරක් මදි. මේ වගේ මානසික රෝගීන් වැඩිවෙන්න හේතුවත් සොයලා විසදුමක් දෙන්න වුවමනයි. (ත)

:       0       0

රාජුන් Sunday, 29 December 2013 01:45 AM

ඇයි මේ හැම එකටම ගුටි පුජාවල් දෙන්නේ? මේ ගුටි පුජාවල් දෙන කීප දෙනෙක් අල්ලලා හිරේ දාන්න තියෙන්නේ. මේ පුද්ගලයා නිසැකයෙන්ම මානසික රෝගියෙක් . මොහුට ප්‍රතිකාර කල යුතුයි. (අ)

:       0       0

කැලුම් Tuesday, 31 December 2013 12:45 PM

මානසික රෝගයක්. (ත)

:       0       0

senthilnathan Sunday, 29 December 2013 02:12 AM

මානසික රෝගියෙක් නොවි මිනිහෝ,(අ)

:       0       0

තිළිණි Sunday, 29 December 2013 09:30 PM

මානසික රෝගයක් තමයි. ඒත් මේ මානසික රෝගයට කාන්තාවන්ද ගොදුරු වන බවත්, ඔවුන්ද මෙලෙස හැසිරෙන බවත් වාර්තා වන්නෙ නැත්තෙ ඇයි කියා කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

ප්‍රභාෂ් එම් සූරියගොඩ Tuesday, 31 December 2013 12:50 PM

ආවේග ශීලී නොවී මානසික තත්ත්වයන් තේරුම් ගත යුතුයි. (ත)

:       0       0

කළු Sunday, 29 December 2013 09:33 PM

සිරස් තලය කියෙව්වම මට හිතුනෙ මීට වඩා බරපතල දෙයක්.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 31 December 2013 02:32 PM

මේ මනුස්සය හොද මනුස්සයෙක් තව එදිරියට යාමට අප සහයෝගය දීමට අවශ්‍යයි (අ)

:       0       0

ශාන්ති Friday, 27 December 2013 08:45 PM

මානසික ලෙඩෙක් අල්ලලා රෝහලට ඇතුලත් කරපු එක හොදයි සනීප උනාම දඬුවම් කරන්න (අ)

:       0       1

නදී Sunday, 29 December 2013 11:35 PM

මට කියන්න වචන නැහැ මේ වගේ වැඩ වලට.

:       0       0

ආරියසේන Friday, 27 December 2013 09:20 PM

මානසික රෝගියෙක් වෙන්න ඇති.(අ)

:       0       1

පසන් මලක Tuesday, 31 December 2013 03:07 PM

මේ පුද්ගලයා මානසික රෝගියෙක්. මෙයාට දඩුවන් නොදී මානසික රෝහලකට යවන්න. මානසික රෝගියෙකුට දඩුවන් දුන් අයට දඩුවන් දෙන්න ඕනේ.(නදී)

:       1       1

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 12:45 PM

එහෙනම් මොකෙක්ද මනුස්සයෝ.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 31 December 2013 03:28 PM

මෙයා නම් මාර මිනිහෙක්. යට ඇඳුම් නැති වුනා නම් මේ තමයි මිනිහා.(නදී)

:       0       0

සමන්ති Monday, 30 December 2013 05:04 AM

මෙය කාන්තාවන්ටත් හැදෙනවා. (නදී)

:       0       0

කලණි Monday, 30 December 2013 07:48 AM

දොස්තර කෙනෙක් කාන්තා දොස්තර වැසිකිලියක කැමරා සවි කල කතාවක් තිබුනේ. එයාගේ ලෙඩෙත් මේකමද? (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 28 December 2013 02:23 AM

අනේ මානසික රෝගියෙක්.වද නොදී කරුණාවෙන් ප්‍රතිකර කරන්න. (අ)

:       0       0

සාලිය Tuesday, 31 December 2013 04:14 PM

එතකොට ගැහැනු පිරිමි අදින කලිසම් අදින එකත් මානසික රෝගයක්. ගැහැනු ඔක්කොටම පිස්සු. (නදී)

:       0       0

මනෝජ් දිසානායක Thursday, 02 January 2014 12:35 PM

රෝගය දරුණු තත්වයටම ඇවිත්.(නදී)

:       0       0

චන්දි Saturday, 28 December 2013 08:14 AM

කාන්තාවන්ට ගෞරව කරන්න.(නදී)

:       0       0

චරිත් හර්ෂන Friday, 03 January 2014 08:42 PM

මෙයාට යට ඇදුම් ව්‍යාපාරයක් තියෙනවා. මෙයා හදලා තියෙන්නේ බිස්නස් එක දියුණු කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 558 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 669 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1067 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9375 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 855 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 321 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 496 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site