IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගිනි කඳු, භූමිකම්පා නැතිනම් ජීවය නෑ

පෘථිවි ජීවීන්ගේ පැවැත්මට වඩාත් වැදගත් වායුව වන්නේ ඔක්සිජන් වුව ද ජීවය පවතින්නේ වායුගෝලයේ ඇති නයිට්‍රජන් ප්‍රමාණය අධික වීම හේතුවෙනි. මේ වායුගෝලයේ මූලාරම්භය ගැන අතීතයේ පටන් පැවති අභිරහසක් දැන් නිරාකරණය වෙමින් පවතී.

විද්‍යාඥයන් පවසන්නේ ගිනිකඳු පිපිරීම් හා භූමි කම්පා  ජීවීන්ගේ පැවැත්මට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවයි.

මෙතෙක් සිදුකරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ පෘථිවි වායුගෝලයේ නයිට්‍රජන් ගොඩනැගෙමින් පැවතියේ වසර කෝටි 300 ක පමණ කාලයක සිට බවයි.

වොෂින්ටන් හි කාර්නෙජි විද්‍යායතනයේ පර්යේෂකයන් පවසන්නේ අප ආශ්වාස කරණු ලබන වාතයේ රසායනිකය වසර බිලියන ගණනාවක සිට පැවත එන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හා භු චලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවයි.



අදහස් (0)

ගිනි කඳු, භූමිකම්පා නැතිනම් ජීවය නෑ

පීටර් Saturday, 08 November 2014 08:45 PM

මේ පාථිවියේ ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ විශ්වයේ අධිපති සියලු බලැති දෙවි කෙනෙක් කියායි මම නම් විශ්වාස කරන්නේ (නි)

:       0       0

සම්පත් Friday, 07 November 2014 07:31 AM

මම නම් පොඩිකලයේ මේ ගැන ඉගෙන ගත්තේ.(හේ)

:       0       0

අහමඩ් Wednesday, 05 November 2014 09:32 AM

ඒකනම් ඇත්ත.(හේ)

:       0       0

අරවින්ද Saturday, 22 November 2014 04:55 AM

අකුණු සැර වදිමින් වැස්ස පටන්ගන්න වෙලාවක පොළව මතුපිට ඇමයිනෝ අම්ල ඇතිවෙනවා. ඒක තමයි ජීවයේ ආරම්භය​. මැවීම කියන්නෙ නොතේරුම්කමට හදාගත්ත කල්පිතයක්. (අ)

:       0       0

ලලිත් Friday, 07 November 2014 01:00 AM

මෙයාලා නයිට්‍රජන් ඉල්ලමක් හොයාගෙනවද්ද? ළඟදීම ඔක්සිජන් වෙනුවට මේවා හොඳයි කියලා විකුණයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මුතු Tuesday, 18 November 2014 04:48 AM

මෙතනට ආගමක් පටලා ගන්න හොඳ නැහැනේ(දිල්)

:       0       0

සේන Sunday, 09 November 2014 07:14 AM

දෙවියෝ නිර්මාණය කලේ කවුද?(හේ)

:       0       0

නිලූක Friday, 07 November 2014 02:55 AM

මේක නම් හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

චමත් Sunday, 16 November 2014 01:00 PM

විජේබා, ඔව් නවීන ලෝකය මේ ගැන හිතනවා. එක්සත් ජනපදය වගේ දියුණු රටවල් දැව සදහා වෙනම වනාන්තර පවත්වාගෙන යනවා. මේ වනාන්තර කොටස් වශයෙන් බෙදල තියෙන්නේ. එක කොටසක් ගස් කපල ඊලග කොටසට යනකොට ඒ කපපු කොටසේ නැවත පැල ඉන්දලා යන්නේ. ඒ වවන්නේ ඉක්මනින් වැවෙන පයින් කුලයේ ගස්. මෙහෙම වටේ ගිහින් එනකොට මුලින්ම කපපු කොටසේ ගස් ලොකුවෙලා. දියුණු රටවල් දැන් දැව පාවිච්චි කරන්නේ කඩදාසි නිෂ්පාදනය වගේ සීමිත වැඩවලට පමණයි. ගෘහ භාණ්ඩ ඇලුමිනියම් වැනි සැහැල්ලු ලෝහ හෝ එ.බී.එස්. ප්ලාස්ටික් වැනි දේවල් වලින් නිෂ්පාදනය කරන්නේ. (ර)

:       0       0

විජේබා Friday, 07 November 2014 11:13 PM

ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නොකඩවා සිදුවීමට ඉඩහැරීම තුළින් සෞඛ්‍යයට හිතකර වටපිටාවක් සදාකල් පවත්වාගෙන යා යුතුය. එනිසා මහා පරිමාණයේ ගස්කොළන් කැපීම පාලනය කරන ගමන් අලුතින් ගස් වැවීම යුහුසුලුව ආරම්භ කළයුතුව ඇත. නවීන ලෝකය මේ ගැන හිතනවාද? (නි)

:       0       0

සමන් Tuesday, 11 November 2014 11:54 PM

අන්න හො‍ඳ අදහසක්. අවශ්‍යතාවයක් නිසයි භූමිකම්පා සහ ගිනිකඳු ඇතිවීමේ ක්‍රමය දෙවියන් ඇතිකොට තිබෙන්න්‍ෙ. (නි)

:       0       0

ශිරන්ති Wednesday, 03 December 2014 11:02 AM

අරවින්ද ඔයා කියන ඔය සංකල්පය හදුන්වන්න භාවිතා කරපු කලාත්මක වචනය තමයි "මැවීම ". ජීවය හට ගන්න කලින් ඊට පසුබිම වුන මේ ලෝකය හටගත්තේ කොහොමද කියලත් කියන්නකෝ. (ර)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 November 2014 02:54 PM

ඔව් අපි පොඩි කාලේ දැන ගත්තේ.(හේ)

:       0       0

අනුර Thursday, 06 November 2014 07:51 AM

දැන් ලෝකේ මවාපු කට්ටිය මොකද වෙන්නේ ?? ඒවා පිටිපස්සේ යන කට්ටියට !(හේ)

:       0       0

සේනාරත්න Monday, 10 November 2014 06:43 AM

මොකක් හරි මහන්සිවෙලා හොයාගත්තම මේ අය කියන කතා : (හේ)

:       0       0

වීරසිංහ වෙදආරච්චි Monday, 23 February 2015 02:42 AM

විද්‍යාඥයෝ දීර්ඝකාලීනව තොරතුරු එක්රැස් කරලයි නිගමනවලට එන්නෙ.ආගමික සංකල්ප හෝ දේව සංකල්ප ඒ සඳහා උපයෝගී කරගන්නේ නැහැ.ඒ තුළින් මානව සමාජයට ඔවුන් විශාල සේවයක් කරනවා.මිනිසාගේ ආයුකාලය දීර්ඝවීම හොඳ උදාහරණයක්. (නි)

:       0       0

මානෙල් Friday, 14 November 2014 12:10 PM

තව ටික දවසකින් ඒ අයම කියයිද දන්නෙ නැහැ "එහෙම නෙමෙයි, මෙහෙමයි වුණේ" කියලා. ඒත් දේව වචනය අවුරුදු 6000ක් තිස්සේ නොවෙනස්ව පවතිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site