අනාගත යුද ප්‍රහාරක යානා පැදවීමේ අවස්ථාව මිනිසාට අහිමිකර ඒ සඳහා රොබෝ නියමුවන් යොදා ගැනීමට ඇමෙරිකාව සැළසුම් කර සිටින බව එරට විද්‍යාඥයෝ කියිති.
පෙන්ටගනයේ ප්‍රකාශකයකු කියා ඇත්තේ අනාගත ගුවන්යානා නියමු අසුන රොබෝ නියමුවන්ට හිමිවන බවයි. එරට නාවික හා ගුවන් හමුදාව විසින් නිකුත් කළ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ. පෙන්ටගනය පවසන්නේ මේ යානා නව පරපුරකට අයත්වන බවයි.
අනාගතයේ ජෙට් ප්‍රහාරක යානා සඳහා යොදාගන්නා කෘතිම බුද්ධියෙන් යුතු රොබෝ නියමුවා එහි ඇති දත්ත විශ්ලේෂණය කිරීමට හා ගුවන් යානා ප්‍රවාහන නෞකාවට යානා පත්හිකරීම හා ඉහළ නැංවීම ආදිය සිදුකරනු ඇතැයි ද ඇමෙරිකා පර්යේෂකයේ පෙන්වාදෙති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් නියමුවාගේ තැන රොබෝ මිනිසුන්ට
නාලි Wednesday, 08 October 2014 05:18 AM
කලක් යයි ...(අ).
බණ්ඩාර සරත් Tuesday, 07 October 2014 11:05 AM
දැනටම ඇමරිකාව සහ සමහර බටහිර රටවල නියමුවන් නොමැති යුධ ගුවන් යානා තිබෙනවා. මේවා නියමුවන් නොමැතිව ගුවනින් ගොස් රහස් සොයා පින්තූර එවන සහ ගුවනින් ගොස් බෝම්බ දමන ඒවා (නි)
බණ්ඩා Wednesday, 08 October 2014 08:56 AM
නාලි, ඔයා කියනවනම් අද උනත් අපි දෙන්නම් ...දාන්න කෝ ඔයාගේ ලිපිනය .(අ)