IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


දිය වැඩියා රෝගීන් වැඩි වෙලා

දියවැඩියාව රෝගීන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ලොව ජනගහනයෙන් සෑම එකොලොස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියා රෝගය ඇති බවට නව සංඛ්‍යාලේකන තහවුරු කර තිබේ.

මෙම තත්ත්වය බහුලවම බලපා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ය . 1980 වසරේ වූ මිලියන 108 2014 වන මිලියන 422 දක්වා වැඩි වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අධි රුධිර දියවැඩියාව වසරකට ජිවිත මිලියන 3.7ක් බිලි ගන්නා බව ද වාර්තා වෙයි. ඉන් 43%ක්ම වයස 70ට පෙර ජීවිතය අහිමි වුවන් බවට සදහන්ය.

එමෙන්ම මෙම තත්වය පාලනය කිරීමට පියවරක් නොගතහොත් ඉදිරියට මෙම තවත් බරපතල වනු ඇති බවට එම සංවිධානය පවසයි. එමෙන්ම දියවැඩියාව නිසා අන්ධ බව ඇති වෙයි. සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු තත්ත්වයට පත්ව ඇති බව  කියැවේ. මෙම තත්ත්වයත් සමග දියවැඩියාවද වර්ධනය වෙන බවට කියති.

 දියවැඩියාව නිහඩ රෝගයක් බවත් එය අනුකම්පා විරහිත ගමනක් යන බවත් එම ගමන අප විසින් නැවැත්විය යුත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත දොස්තර කෘග්  පවසයි.

ලොව අටවෙනි විශාලතම ඝාතකයා ලෙස දියවැඩියා රෝගය හදුන්වයි.



අදහස් (0)

දිය වැඩියා රෝගීන් වැඩි වෙලා

ඉන්දික Sunday, 17 April 2016 09:37 AM

රොකී තමන්ගේ රසායනික සුප් එක බොහෝදුරකට තමන්ට ඕනෑ විදිහට හදාගන්න පුළුවන්. ඒ සඳහා ඉතාම පැහැදිලි ක්‍රම තියනවා. එ්ත් විවෘත නැති බටහිර මතවාදයන්ගෙන් අන්ධවුණ අයට ඒවා තේරුම් ගන්න අමාරුයි. එයාලට එම ක්‍රම බටහිරින්ම පැහැදිලි කරලා දෙනතුරු තව කල් ඉවසන එක තමා සුදුසු. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 12:37 PM

ගොඩාක් වෙලාවට ශ්‍රී ලාංකිකයන්ගේ ආහාරය විහරණ රටාව අක්‍රමවත් බවට පත්වීම නූතනයේ මෙරට තුළ අති සීඝ්‍රව බාල මහලු හා තරුණ ප්‍රජාව තුළ දියවැඩියා රෝග ව්‍යාප්තවීමට ප්‍රබල ලෙස උපස්ථම්භක වී තිබේ. මෙරට තුළ අතීතයේ පැවති සාම්ප්‍රදායික ආහාර රටාව තුළ පිෂ්ඨය සීනි මේද අධික ආහාර වේලාවක් ලබා ගැනීම සම්ප්‍රදායක් බවට පත්ව පැවතිනි. නමුත් කෘෂි කාර්මික දිවි පෙවෙතක් ගතකල අතීත ප්‍රජාවට එය ප්‍රශ්නයක් නොවුනේ ඔවුන් අධික ලෙස කායික ශ්‍රමය වගුරවා කටයුතු කළ බැවිනි. නමුත් නූතන තත්වය ඊට වෙනස්ය. (බ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 12 April 2016 02:11 AM

දියවැඩියාව අද විශාල ප්‍රශ්නයක් වෙලා. මේ සමාජයේ හැම තැනකම හැම දෙනෙකුටම දියවැඩියාව. මෙය කොතරම් ව්‍යාප්ත වූ සමාජ උවදුරක්ද යත් අද කුඩා දරුවන්ට පවා දියවැඩියාව තිබෙනවා. කෘතිම ආහාර රටාව, ව්‍යායාම අඩුකම, අධික තරබාරුව, පාරම්පරික හේතු වැනි දේ නිසා අද සමාජයේ බහුතරයකට දියයවැඩියාව රෝගය පවතියි. (නි)

:       0       0

රොකී Sunday, 17 April 2016 02:04 AM

ඉන්දික මහත්තයෝ, බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු මදි නම් ඒකට නෝක්කාඩු කියන්නේ නැතුව ඔබගේ විද්‍යාවෙන්වත් ඔය රසායනික සුප් එක ගැන හොයාගෙන ඒ නොදන්නා මිනිසුන්ට අනුකම්පා කර කියා දෙන්නකෝ! අපිට ඔය සුප් ගැන දැනුමක් නැතත් සුජිත් නිශාන්ත මහත්තයාගේ කතාව ගැන නම් අපිටත් එකඟ වෙන්න පුළුවන්. (නි)

:       0       0

අබය Monday, 18 April 2016 08:40 AM

ඉන්දික,ඔය අනවශ්‍ය දේ කපාදමලා අර රොකී කිවුවා වාගේ සුප් එක හරියට හදන හැටි අපටත් කියන්නකෝ (නි)

:       0       0

ඉන්දික Sunday, 10 April 2016 09:39 AM

දියවැඩියාව කියන්නේ ශරීරය තුළම ක්‍රියාකාරිත්වයේ වෙනසක් මිස වෛරසය වැනි බාහිර බලපෑමකින් ඇති වෙන දෙයක් නෙමෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි කිව්වට මේ ශරිරයේ රසායනික සුප් එක ඇතිවෙන, පවතින විදිහ තාම හරියටම දන්නේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 398 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 913 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site