(ගයාන් සූරියආරච්චි)
පැය හයක් වැනි කාලයකදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානට ඉතා වේගයෙන් හා සාර්ථකව ළඟා වූ බව නාසා ආයතනය පවසයි.
මාස පහක අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කරමින් මෙලෙස එම මධ්‍යස්ථානයට ගිය බවද වාර්තා වේ
රුසියානු සහ ඇමෙරිකානු ගගනගාමීන් මෙම අභ්‍යවකාශ මෙහෙයුමට සහභාගි වූ අතර ඔවුන් සොයුස් යානයෙන් අභ්‍යවකාශ ගතවූයේ කසකස්ථානන අභ්‍යවකාශ තොටුපොළෙන් ය.
පෘථිවියට කිලෝමීටර 400 ක් දුර කක්ෂයේ අභ්‍යවකාශ නැවතුම්පොළ ස්ථාපිත කර තිබේ. අභ්‍යවකාශ යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ යානය තටාකගත කිරීමට කක්ෂයේ සිට තවත් දින දෙකක් ගතවූ බව සඳහන්වේ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැය හයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
Thilak [Qatar] Friday, 15 September 2017 03:19 PM
මෙය විනාඩි 6ක් හැටියට වෙනස් විය යුතුයි. සාමාන්‍ය බස් එකකට වුණත් පැයට කි.මී. 100න් ගියොත් පැය 4ක ගමනක්නේ. සැටලයිට් ස්ටේෂන් එකට කි. මී. 250ක් යන්න යන්නේ විනාඩි 3යි.
NalendraSaturday, 16 September 2017 10:33 AM
මේක පැය 6ක්. කි.මී 400 ක් කෙලින්ම යන්නේ නෑ. පෘතුවි කක්ෂයෙන් එලියට ගියාට පස්සේ යානය ඉලිප්සාකාර පථයක යනවා, මේක කලින් දවස් 2ක් ගත්තා...
kanishka rashantha Thursday, 21 September 2017 04:34 AM
සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනුයේ පෘතුවි ගුරුත්ව ක්ෂේස්ත්රයෙන් මිදිය හැකි පරිදි වන අතර ඒ අනුව එයට මෙම දුර ප්‍රමාණය ගමන් කිරීමට මෙතරම් වෙලා ගැනීම විශ්වාස කල නොහැක.