IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ප්‍රතිජීවකවලට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක්

කිසිම ප්‍රතිජීවකයකට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක් සොයාගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියති.  මෙතෙක් සොයාගෙන තිබූ ඕනෑම බැක්ටීරියාවක් විනාශ කිරිමට හැකියැයි සිතා සිටි කොලිස්ටන් නමැති ප්‍ර‍තිජීවකයට ද මේ බැක්ටීරියාව විනාශ කළ නොහැකි වීම විශේෂත්වයකි.

පර්යේෂකයන් පවසන්නේ මෙම බැක්ටීරියාවෙන් මිනිස් සිරුරට සිදුවන බලපෑම අඩු බවයි. එහෙත්  මේ සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ සිදු කරණ බවද ඔවුන් ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේ මෙවැනිම බැක්ටීරියාවක් සමිබන්ධව චීනයෙන් වාර්ථා වූ අතර විද්‍යාඥයින් පවසන්නේ ලෝකයේ බැක්ටීරියා මිනිසා විසින් සොයාගත් ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන තත්වයට පත්වන්නේ ද යන්න සොයා බැලිය යුතු බවයි.

ප්‍ර‍තිජීවකවලින් විනාශ කළ නොහැකි තවත් බැක්ටීරියා සමග එක්ව මේ බැක්ටීරියාව වසංගත තත්ත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී ද යන්න පිළිබඳ මේ වනවිට විද්‍යාඥයෝ පර්යේෂණ කරති.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇතැයි එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇලන් ජොන්සන් පවසයි.



අදහස් (0)

ප්‍රතිජීවකවලට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක්

දිලිප් Monday, 12 September 2016 07:01 AM

නියමයි. තවත් මෙවැනි ලිපි පළකරන්න (නි)

:       0       0

නාමල් Sunday, 27 December 2015 04:53 AM

නව සොයාගැනීම් ගැන හැමදාමත් ඉදිරිපත් කරන්න. (ර)

:       0       0

කුමාර Saturday, 26 December 2015 01:23 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

චාමික Thursday, 24 December 2015 02:38 AM

හැමදාම කියනවා වගේ ඔබේ විද්‍යාත්මක ලිපි පරිවර්තනය ඉතාම හොඳයි. ඔබට එහි දිගු ගමනක් තිබෙන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජයාත් Thursday, 24 December 2015 03:38 AM

ඒකනම් සහතික ඇත්ත චාමික. පරිවර්තකට මගේ ආචාරය! (නි)

:       0       0

රවී Sunday, 03 January 2016 05:07 AM

සාමාන්‍යයෙන් එකවර දකින්න නොලැබෙන තොරතුරු රාශියක් ලංකාදීප සංස්කරණයේ තිබෙනවා. ඒ අතරින් මෙම ලිපි විශේෂයි. පාඨක අප හැමදාමත් මෙවැනි ලිපි අගයන අතරම වඩ වඩාත් වැදගත් සිදුවීම් සහිත මෙවැනි ලිපි තවදුරටත් ඉදිරිපත් කරන මෙන් කතෘතුමන්ලාගෙන් ඉල්ලමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site