IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මදුරු ආකර්ශනය ප්‍රවේණිගත ප්‍රශ්නයක්

පිරිසක් සිටින තැනක දී එක් අයෙක් නිතර නිතර මදුරුවන්ගේ දෂ්ඨනයෙන් පීඩා විදීනම් ඒ ඔහුගේ ප්‍රවේණිගත ගැටළුවක් බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ කියති. ඔවුන් පෙන්වාදෙන්නේ ඇතැම් පුද්ගලයන් උපතින් ම මදුරුවන්ගේ ආකර්ෂණයට නතුවන බවයි.

මිනිසුන්ගේ සිරුරුවලින් නික්මෙන ගන්ධය විවිධාකාර කෘමීන්ගේ සිත්ගන්නා බව පර්යේෂකයෝ පවසති. එයට හේතුවන්නේ ප්‍රෙව්ණිගත ලක්ෂණ බව ද ඔවුන් තහවුරුකැර ඇත.

ලන්ඩන් නගරයේ ස්වස්ථතා හා දේශගුණික වෛද්‍ය අංශයේ පර්යේෂකයන් පවසන්නේ තමන් නිවුන් පුද්ගලයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයේ දී ද මේ බව සනාථ වී ඇති බවයි. සම නිවුන් පුද්ගලයන්ගේ වර්ණ දේහ සියයට සියයක් ම සමාන බැවින් මේ පර්යේෂණයට සඳහා එවැනි පුද්ගලයන් යොදාගෙන ඇත. ඒ අනුව පෙනීගොස් ඇත්තේ එක් පුද්ගලයකු මදුරුවන්ට වැඩිපුර ආකර්ශනය කරගන්නා අයකුනම් ඔහුගේ නිවුන් සොහොයුරා ද ඒ ලෙසින්ම මදුරුවන් ආකර්ශනය කරගන්නා බවයි.

සම නිවුන් නොවන පුද්ගලයන්ගේ වර්ණදේහ සමානත්වය ඇත්තේ සියයට 50ක පමණ ප්‍රමාණයකි. ඒ අනුව මේ තැනැත්තන් මදුරුවන්ගේ ආකර්ශනයට ගොදුරුවන්නේ ද වෙනස් ආකාරවලින් බව පර්යේෂණයෙන් තහවුරු වූ ප්‍රධාන කරුණකි.

ස්වස්ථතා සහ දේශගුණික වෛද්‍ය පර්යේෂණ ප්‍රධානි වෛද්‍ය ජේම්ස් ලෝගන් පවසන්නේ මදුරුවන් ආකාර්ෂණ කර ගන්නා අයගේ ප්‍රවේණි යාන්ත්‍රණය ගැන පරික්ෂණ කිරිමෙන් ඔවුන් මදුරුවන්ගේ ග්‍රණනයෙන් මුදවා ආරක්ෂිත ව තබා ගැනීමට හැකියාව පවතින බවයි.

අනාගත යේදී මදුරුවන් පිලිකුල් කරණ ස්වාභාවික ගන්ධයක් නිෂ්පාදනය කිරිමට හැකියාව පවතින බව ද පර්යේෂකයන්ගේ අදහසයි.



අදහස් (0)

මදුරු ආකර්ශනය ප්‍රවේණිගත ප්‍රශ්නයක්

තමර Friday, 01 May 2015 11:18 AM

මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් දෙයකි. (නි)

:       0       0

විජිත බුලත්සිංහල Thursday, 07 May 2015 04:36 AM

මදුරුතලා කොළ වලින් ඒ ගඳ එනවා ඇති සුද්දා දන්නවනම් ඇවිල්ල ඒක බලලා බෙහෙතක් හදලා අපිටම විකුණයි (බ)

:       0       0

ගමගේ Tuesday, 05 May 2015 02:07 AM

හොඳ සොයාගැනීමක්. අනික තමන් වෙත ඇතිවන මදුරු හෝ වෙන සත්වයෙකුගේ ආකර්ශනයත් ඒකට සම්බන්ධ ඇති. නිර්මාංශව කරන මෛත්‍රී භාවනාව මේ සඳහා අත්‍දුටු ප්‍රතිකර්මයක්. (නි)

:       0       0

ලක්ෂී Saturday, 16 May 2015 02:25 AM

මම මේක කියෙව්වට පස්සේ මදුරුවෝ මගේ පස්සෙන් එන්න පටන්ගත්තනේ! (නි)

:       0       0

අබ්දුල් Sunday, 03 May 2015 03:35 AM

ලංකාවේ නම් කොහොමටත් තියෙනවා, මදුරු තලා..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 926 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site