විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ලංකා රොබෝ තාක්‍ෂණ වැඩමුළුව අද (01) පස්වරු 5.30 ට දෙමටගොඩ වර්චුසා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ කථිකාචාර්ය නලින් කරුණාසිංහ, ආචාර්ය සනත් ජයවර්ධන, හේෂාන් පෙරේරා,අනුරාධ වීරමන් යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිතය.
පළමුවරට සංවිධානය මෙම රොබෝ තාක්‍ෂණ වැඩමුළුව ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වන බවත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාට මෙම අවස්ථාවට නොමිලයේ සහභාගිවිය හැකි බවත් සංවිධායක මණ්ඩලය කියයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොරටු සරසවිය රොබෝ පිම්මත් පනී
සුනිල් Thursday, 02 June 2016 06:30 AM
මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට. (ර)
ශාන්ත Thursday, 02 June 2016 08:28 AM
මොරටුව සරසවියෙන් සෑම අවුරුද්දකම වෘත්තිකයින් අතරට ඉංජිනේරුවන් එකතු වුනත් රටේ ඉදිකිරීම් වලට විදේශික ඉංජිනේරුවන්ගේ සහය ලබාගෙන අපේ සල්ලි ටික පිටරට යවන්නේ ඇයි? (ම)
කර්තිනි Thursday, 02 June 2016 08:41 AM
මගේ ප්‍රණාමය වර්චුසා ආයතනයට ! ඔවුන් ලංකාවේ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය !(ම)
රාජුන් Wednesday, 01 June 2016 11:26 PM
ඇයි දෙයියනේ ඔය ළමයිත් කැළණියේ හොඳ, පින්වත් දූ දරුවෝ වගේ ස්ට්‍රයික් කරලා රට තව ටිකක් පස්සට තල්ලු කරන්න උනන්දු වෙන්නේ නැත්තේ? මොරටු දරුවන්ට මගේ ප්‍රණාමය! (නි)
චන්ද්‍රසිරි පෙරේරා Friday, 03 June 2016 04:26 AM
මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට......(ම)
පුෂ්ප Thursday, 02 June 2016 11:56 AM
මේ විශ්ව විද්‍යාලයේ ළමයි විතරයි රටට වැඩක් කරන දෙයක් ඉගන ගන්නේ. ගොඩක් කට්ටිය රටට බරක් වන වැඩ තමයි කරන්නේ. (ම)
සේනක Saturday, 04 June 2016 12:31 PM
ශාන්ත මහත්තයෝ අපේ රටට පිටරට ඉංජිනේරුවන්ගේ සහයෝගය ලබාගන්න සිද්දවෙන්නේ ආදාර දෙන රටවලින් දාන කොන්දේසි නිසා මිසක් අපේ ඉංජිනේරුවන්ට වැඩ බැරි නිසා නෙවෙයි.(හේ)