IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මල්වර නැකත පමා කරණ ලුණු

ආහාරයට ගන්නා ලුණු ගැහැනු ළමයි වැඩිවිය පත්වීම පමා කිරීමට හේතුවක් බව ඇමෙරිකා පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත. දිනකට තුන් හතර වතාවක් ලුණු අධික ආහාර ගැනීමෙන් මල්වරවීම පමාවන බව ඔවුන් කරණ ලද අධ්‍යයනයෙන් තහවුරු කරගෙන ඇත.

සරුබව අඩුවීම සහ මානසික ආතතිය ඉහළ යන බව ද ඔවුහු තහවුරු කරගෙන ඇත. ඔවුන් පවසන්නේ බටහිර ආහාර වේලේ ඇති ලුනු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අනාගත පරම්පරාවේ ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් සිදුවන බවයි.

පසුගිය දා ඇමෙරිකාවේ දී අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ පැවති සමුළුවක දී මේ තොරතුරු අනාවරණය කරන ලදී. මෙවැනි වාර්තාවක් එළි දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු කියති.

වෛද්‍ය නිර්දේශය වන්නේ අනවශ්‍ය ලෙස ලුණු ආහාරයට එක්කැර ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ ආඝාතය ඇතිවන අතර ඉක්මණින් මරණය ළඟාවන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස වන්නේ දිනකට එක් පුද්ගලයකුට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහක් බවයි. එසේ වුව ද ලෝකයේ ජනතාව මේ ප්‍රමාණය ඉක්මවා ලුණු පරිභෝජනය කරණ බව ද එම සංවිධානය පෙන්වාදෙයි.

පර්යේෂණයේ ප්‍රධානී චුමින් විශ්වවිද්‍යාලයේ ඩොරී ප්‍රිටෙන්ස්කි පවසන්නේ ස්වභාවික ලෙස සෝඩියම් විවිධ ආහාරවල එනම් කිරි සහ බ්ත්තරවල තිබෙන බවයි. එමෙන් ම සකස් කරණ ලද ආහාර එනම් පාන් බේකන් වැනි මස් සහ සුළු ආහාරවල වඩා වැඩි ප්‍රමාණයක් සෝඩියම් ඇති බව ද ඇය කියා සිටියි.



අදහස් (0)

මල්වර නැකත පමා කරණ ලුණු

ලලිත් Tuesday, 19 May 2015 10:05 PM

ඒ කියන්නේ නිසි කලවයසට පත්වෙන එක පමාවීමනේ. කොටින්ම ශරීරය වයසට යන එක පමාවීමනේ. මේවා අහලා අපේ උන්දැලා දවසට තුන් හතර වතාවක් ලුණු කයිද? (නි)

:       0       1

පෙරේරා Wednesday, 20 May 2015 06:37 AM

හෝමෝන ගහල හදන ෆාම් කුකුළු මස් කෑවම මල්වර වීම ඉක්මන් වෙන එක ගැන කියල තිබුනේ නැද්ද? (බ)

:       0       0

චතු Tuesday, 19 May 2015 11:58 AM

මටනම් ලුණු නැති ජිවිතයක් ගැන හිතන්නවත් බැහැ. සීනි නැතිවනම් ජිවත් වෙන්න පුළුවන් .(ම)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 07:45 AM

ලුණු, සීනි, තෙලට එරෙහි විය යුතු කාලය වේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site