IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


විෂ බීජ මරණ රොබෝ

ක්ෂණයකින් ඕනෑම විෂබීජයක් විනාශකැර දැමිය හැකි රොබෝ යන්ත්‍රයක් ඇමෙරිකාවේ ශාන්ත අන්තෝනියෝහි ෂිනෙක්ස් ආයතනය නිපදවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. මෙය එබෝලා වෛරසය විනාශ කිරීමට යොදා ගතහැකි බව ද එම වාර්තා පෙන්වා දී ඇත.

‘‘ලිට්ල් මෝයි“ යනුවෙන් හඳුන්වා ඇති මේ රොබෝව පාර ජම්බූල කිරණ යොදා ගනිමින් ස්ඵන්දනයන් නිකුත් කිරීමෙන් වෛරසයේ ඩී.එන්.ඒ. විනාශකැර දමයි. මේ යන්ත්‍රය සෑම තත්ත්පර 1.5ට වරක් කිරණ ධාරාවක් නිකුත් කරයි. එය මීටර් තුනක වපසරියක් දක්වා පැතිර යන බව විද්‍යාඥයෝ කියති. එමගින් සාමාන්‍ය කාමරයක් විනාඩි දෙකක වැනි කාලයක දී ජීවානු හරණය කළ හැකියැයි වෛද්‍ය මතයයි.

එබෝලා වැළඳුණු පළමු ඇමෙරිකානුවාට ප්‍රතිකාර කළ ඩලාස් රෝහල සහ තවත් රෝහල් හා සෞඛ්‍යායතන 250ක් පමණ වෛරස් නාශක රොබෝ යන්ත්‍රය රෝග පැතිරීම පාලනය කිරීමට දැනටමත් යොදාගෙන ඇත.

එහි වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 104,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 135ක් පමණ වෙයි.san(1) - Copy



අදහස් (0)

විෂ බීජ මරණ රොබෝ

අශාන් Monday, 13 October 2014 05:11 AM

නියමයි. ඉක්මනට ඉබෝලා අවසන් කරන්න (නි)

:       0       0

සුරංග Monday, 13 October 2014 01:33 PM

හරිම අගෙයි. නමුත් අපේ රටෙනුත් දෙයක් හැදුවා නම් තවත් අගෙයි. (නි)

:       0       0

රෝහණ‍ Monday, 13 October 2014 01:39 PM

මේක නම් හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ජයාත් Thursday, 09 October 2014 10:42 AM

අපේ වගේ රටවලට මිල තමයි ප්‍රශ්නයකට ඉන්නේ (නි)

:       0       0

වින්සන්ට් Friday, 10 October 2014 04:43 PM

ජයාත් ඔයා කනගාටු වෙන්න එපා, අපේ රටේ පාලකයෙක් සදහා දිනකට වැයවෙන මුදලට ඔය වගේ යන්ත්‍ර දෙකක් අරගෙන තව ඉතුරුත් වෙනවා. ඇමති වරු මන්ත්‍රීවරු කොපමණ නඩත්තු කරන දියුණු රටක්ද? අපේ හැටියට නොව රටේ හැටියට හිතන්න. එතකොට දුකක් නැත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site