IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


වසර 60,000ට පෙර ලිප ගිනි මොළවලා

ස්පාඤ්ඤයේ කැටලෝනියා පෙදෙසේ ගුහාවකින් සොයා ගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව අදින් වසර 60,000ට පමණ පෙර විසූ මානවයන් තමන් ජීවත් වූ ගල් ගුහා වඩාත් සංවිධානාත්මකව භාවිතා කැර ඇති බවට සාධක හමුවෙයි.

ගුහාවේ එක් පසෙක ලිප් ඇති බවත් වඩාත් ඇතුලත කොටසේ බෙදා වෙන්කැරගත් ස්ථානයන්හි පවුල් වශයෙන් ඔවුන් ජීවත්ව ඇති බවටත් සාධක හමුවී ඇත.

මෙහි විසූ  මානවයන් සමෙන් සාදාගන්නා ලද භාජනවල හෝ ගස් තැටිවල දමා ආහාර පිසින්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.

පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ආදි මානවයන් නිදා ගැනීම පිනිස කාමර පාවිච්චි කිරීම පළමු වරට සාක්ෂි සහිතව කැටලෝනියා ගුහාවෙන් හමුවන බවයි.

ගුහාවේදි හමුවු අනෙක් මෙවලම් වලින් පෙනෙන්නේ ආදිතම මානවයන් ගුහාවේ විවිධ කොටස් විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවයි.  එනම් මස් කැපීමට, ආයුධ තැනීමට සහ කුණු කසල පිටතට දැමීමට යොදාගෙන තිබු බවයි.

Nethandals 1 Nethandals 2

 



අදහස් (0)

වසර 60,000ට පෙර ලිප ගිනි මොළවලා

දුමින්ද Tuesday, 15 September 2015 02:15 AM

ඇවිලූ යුධ ගිනි නම් දැන් ලොවපුරා (නි)

:       0       0

අතුල Thursday, 03 September 2015 05:00 AM

මිනිසා අද තත්ත්වයට පැමිණ ඇත්තේ ඒ බුද්ධි මහිමයේ ප්‍රතිළුලයක් වශයෙනි. මෙය ඉදිරියටම ගමන් කරනු ඇති. එය කිසිම ජගතෙකුට වැළක්විය නොහැකියි. පසුපසට ඇදීමටත් නොහැකියි. විශ්වයේ මුලධර්ම වලට අනුව සියල්ල සිදුවේවි අප කැමති වුණත් නැතත්.(ම)

:       0       0

ධම්ම Monday, 31 August 2015 08:17 AM

ඒ කාලේත් ස්පාඤ්ඤයට මඤ්ඤෝක්කා යවලා තියෙන්නේ කොම්පඤ්ඤවීදියේ අප්පුසිඤ්ඤෝ. (ම)

:       0       0

පෙතියාගොඩ Wednesday, 30 September 2015 08:13 AM

ධම්ම, ඔයා මෝඩයෙක්ද (බ)

:       0       0

සරදියෙල් Monday, 19 October 2015 05:15 PM

ඒ කලේනම් මේකාලේ වගේ පාවාදෙන මිනිස්සු ඉන්ඩ නැතුව ඇති නේද ඇයිි දන්නෙ නෑ අපි ඉපෙදෙන්න පරක්කු උනේ නේද? (රේ)

:       0       0

ජයතිලක Sunday, 18 October 2015 01:44 PM

ලිප ගිනි කෙසේ වෙතත් මොනවා හරි පුච්චාගෙන කාලා ඇති (බ)

:       0       0

ගුණසිරි Wednesday, 09 September 2015 05:40 PM

විද්‍යා විෂය කියා අපිට උගන්වා ඇති බොහෝ දේ වැරදියි කියා දැන්නම් මට හිතෙනවා (නි)

:       0       0

අමායා Tuesday, 08 September 2015 05:29 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 12 November 2015 09:16 PM

මේ වගේම මීට වසර 3000 කට පෙර අප රට රජකළ වීරවිකුම්පේ රාවණා නිරිඳුන්ගේ සහ බුදුරදුන් ලක්දිවට තෙවරක්ම වැඩමකළ බවය සනාථ කළ හැකි පුරවිද්‍යා සාධක සෙවීමට උනන්දු වියයුතුය (නි)

:       0       0

බුද්ධික Thursday, 10 September 2015 06:41 PM

මේ දේවල් වලින් ඔප්පු වෙන්නේ ආදි මිනිසුන් බුද්ධිමත් ජන කොටක් බව නොවේද? (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 27 September 2015 06:46 PM

පුරාණ ලංකාවේ මීටත් ඉස්සර ළිපගිනි මොළවන්න ඇති (නි)

:       0       0

විජිත Wednesday, 02 September 2015 12:24 PM

මිනිසුන් මොනතරම් බුද්ධිමත් වන්නට ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 730 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site