IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


එංගලන්තේ බීරවල සීනි වැඩිලු

එංගලන්තයේ  බීරවල අනෙකුත් පැණිබීම වලට වඩා සීනි ප්‍රතිශතය වැඩි බව බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි.

එරට සාමාන්‍ය  බිර වීදුරුවක ග්‍රෑම් 38.5 (තේ හැදි 8) ක් පමණ සීනි ප්‍රතිශතයක් පවතින බවත් එය කොකා-කෝලා වීදුරුවක සීනි ප්‍රතිශතයට (ග්‍රෑම් 35) වඩා වැඩි බවත් කියති.

නමුත් ඉඟුරු අලයක සීනි ප්‍රතිශතය ග්‍රෑම් 22.5(තේ හැදි 4.9)ක් පමණ බවත් එම සඟරාව පවසයි.

වැඩිහිටියකුගේ දෛනික සීනි අවශ්‍යතාව ග්‍රෑම් 30ක් පමණ වන අතර දරුවකුගේ එම ප්‍රමණය ග්‍රෑම් 24ක් පමණ වන බව විද්‍යාඥයෝ පවසති.නමුත් දරුවන්ගෙන් 73%ක් එම අගය ඉක්මවා සීනි පරිභෝජනය කරන බව සඟරාවේ දැක්වේ.

අධික සීනි භවිතය මගින් ස්ථුලතාවය,දියවැඩියාව හා මුඛයේ ප්‍රශ්න ඇතිවන බවද පවසන විද්‍යාඥයෝ පවසති..



අදහස් (0)

එංගලන්තේ බීරවල සීනි වැඩිලු

අබය Tuesday, 22 November 2016 10:11 PM

ජින්ජර් බියර් යනු ඉඟුරු වලින් සාදන පැණි බීමක්. එයට කලවම්කරන සීනි ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ගනු ලබන තීරණයක්. සමහර රටවල පානයේ ප්‍රතිශතයෙන් තුනෙන් දෙකකට අධිකව සීනි අඩංගු කර තියෙනවා. ඒත් අපිට වැදගත් වන්නේ වෙන කවුරුත් හදන පානය නොව ඉඟුරු අලයයි. එහි ඇති ගුණය වර්ණනා කිරීමට මේ පිටුව ප්‍රමාණවත් නොවේ. ඒත් ජින්ජර් බියර් බීමට සුදුසු පානයක් නොවන්නේ එයට එකතුකරන ලද අධික සීනි හේතුවෙන්ය. (නි)

:       0       0

අබේරත්න Thursday, 24 November 2016 12:41 AM

ජින්ජර් බියර් නිකම්ම බීර වෙලා (බ)

:       0       0

නීෂා Sunday, 20 November 2016 03:14 PM

ඉඟුරු අල වල සීනිත් තියෙනවාද...? ඉඟුරු අලයක සීනි ප්‍රමාණය ප්‍රතිශතය ග්‍රැම් 22. 5 ක් නම් තේ හැඳි පහකට කිට්ටු ගානක් නේද..එහෙනම් ඉතින් ඉඟුරු කාලත් ඉවරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site