(ගයාන් සූරියආරච්චි)
හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගත කෙරෙන කුඩා අහස් නැවක් බඳු මිනිසුන් රහිත හයිබි්රඩ් යානයක් ඇමෙරිකාවේ වොෂින්ටනයේ ‘සීට්ල්’ සමාගම මුලික වූ ‘එගන් එයාර්ෂිෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.
මෙම යානය හඳුන්වනු ලබන්නේ ‘ප්ලිම්ප්’ නමිනි. මෙය නවතම වර්ගයේ මිනිිසුන් රහිත යානයක් වන අතර මෙය ඩ්‍රෝනයක් ලෙසද සැලකේ. මෙය ක්රියාකරනුයේ ගුවන් යානයක් ආකාරයටය. ගුවන්ගත කිරීම, ගුවනේ සැරිසැරීම සහ ගොඩබෑම හෙලිකොප්ටරයකට සමානව සිරස් අතට සිදුකෙරේ.
මෙය අඩි 28 ක් දිගින් යුක්තය. පැයට කිලෝමීටර 64 ක වේගයෙන් ගමන් කළ හැකිය. කෘෂිකර්මාන්ත, සමීක්ෂණ, විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග පරීක්ෂණය, දේශසීමා මුර සංචාර සහ චිත්‍රපට සහ වෙළෙඳ පටිගත කිරීම් සඳහා යොදාගත හැකිය. මෙය කිලෝ ග්‍රෑම් 25 ක් බරින් යුක්තය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කුඩා අහස් නැවක් වොෂින්ටන් අහසේ