කන් ඇසිමේ දෝෂ තිබෙන පුද්ගලයන්ට කර්ණ ශංඛ බද්ධ නොකර දිව උපයෝගී කරගෙන ශබ්ද තරංග හදුනාගැනිමේ ක්‍රවේදයක් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සාර්ථකව අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පර්යේෂණය සිදුකළ පිරිස පවසන්නේ මෙමගින් කන මගහැර කෙළින්ම මොළයට සංඥා යැවීමට හැකියාව ලැබෙන බවයි. මේ සදහා යොදාගෙන ඇත්තේ බ්ලූ ටූත් තාක්ෂණයයි. බ්ලූටූත් සංවේදන උපකරණයක් මගින් ශබ්දය හදුනාගෙන එය කුඩා විද්‍යුත් ස්ඵන්දක වශයෙන් ඉලෙක්ට්‍රෝඩ රැසක් ඇති ධාරකයකට යවයි. එම ධාරකය දිවට තදකළ විට අසන්නාගේ දිවට ඒ ස්ඵන්දක දැනෙයි. එමගින් මොළයට ශබ්දය ඇසෙන බව පර්යේෂකයෝ කියති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන වෙනුවට දිවෙන් අහන ක්‍රමයක් එයි
මංජුල Wednesday, 18 November 2015 04:26 AM
ලංකාවේ අයට අහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. (නි)
එරන්ද Wednesday, 02 March 2016 07:54 AM
නියමයි... (ර)
ලියනගේ Sunday, 15 November 2015 06:57 PM
බොහොම හොඳයි (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 15 November 2015 06:54 PM
අපේ බුදුරජුන් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් මොළය (සිත) හා ඇති සම්බන්තාවය මීට වසර 2500 ඉහතදී සතිපට්ඨාන සුත්‍රයෙන් මැනවින් විග්‍රහකර ඇති අතර මෙම පංචේද්‍රියන්ගෙන් එන ආශාවන් මැඩලියහොත් සසර කෙටිකරගන්නා අන්දමද මැනවින් දේශනා කර ඇත (නි)
අඛිල Saturday, 14 November 2015 10:35 AM
නියමනේ (බ)
පිටබැද්දර ජයා Monday, 16 November 2015 10:21 AM
මීට පස්සේ එහෙනම් කනෙන් කමු. (ර)
අජිත් කුමාර Sunday, 15 November 2015 02:47 PM
මාසොයා ගැනීම් (අ)