කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත.
නාසා ආයතනය පවසන්නේ ‘කැසිනි‘ මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ සෙනසුරුට සැතපුම් 620 000ක් දුරින් සිට බවයි.
2004 වර්ෂයේ සෙනසුරු ග්‍රහයා ආසන්නයේ කක්ෂගත වූ කැසිනි අභ්‍යවකාශ ශටලය සෙනසුරු ග්‍රහයාගේ හා එහි චන්ද්‍රයන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් පෘථිවියට එවා ඇත.
කෙසේ වුවද නාසා ආයතනය පවසන්නේ කැසිනි ෂටලයේ ඉන්ධන අවසන් වී ඇති බැවින් නුදුරු දිනයකදී එය සෙනසුරු ග්‍රහයා මතය කඩා වැටීමට සලස්වන බවයි.
(-085)
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කැසිනි‘ සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප එවයි