මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ටට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති.
ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හමුවන බවයි. මෙය තමන් විසින්ම තම පරිසරය විනාශ කරගත් අකාකාරය දැක්වෙන ලොව මෙතෙක් හමුවූ පැරණිත ම සාධකයයි.
එය සෞඛ්‍යයට අහිතකරය. මේ සාධක අතීත මානවයන් ඇතුලත ජිවත්වෙමින් මස් බැදගත් බවට ඇති පැරණිතම සාධකයයි. ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෑන් බාරේකයි පවසන්නේ මේ මිනිසුන් ගින්දර මගින් ආහාර සකසා ඇති අතර ගින්දර පාලනය කිරිමට ද සමත්කම් දක්වා ඇති බවයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනිසා පරිසරය වැනසුවේ අද ඊයේ නොවේ
ධනීෂා Friday, 26 June 2015 10:25 AM
අදුරදර්ශී පාලනයක් යම් රටක තිබේ නම් ඒ රටට විපත්. රටට ආරක්ෂකයෙක් ඉන්න ඕන විපත් වලින් වලකන බුධිමත්. ඕනෑම රටකට ගමකට විතරක් නෙවි නිවසකට උනත්. (ස)
අජිත් Friday, 26 June 2015 03:18 AM
යන්නෙ කොහොද මල්ලෙ පොල් (අ)
දනීෂා Friday, 26 June 2015 04:10 AM
පාලකයන් යහපත් නම් පරිසරය හොඳින් පාලනය වෙනවා. ගස්වැල් සතා සිවුපාවාට පවා සෙත සැළසෙනවා. (නි)
ජයන්ත Thursday, 09 July 2015 04:41 PM
දේශගුණය වෙනස්වෙලා තියෙන්නේ හරිතාගාර වායු නිසා. දියුණු රටවල් වගකියන්න ඕනෑ. (නි)
වයිකෝ Sunday, 21 June 2015 03:38 AM
එදත් අදත් කිසිසේත් සංසන්දනය කල නොහැක. (නදී)
ගයාන් Sunday, 28 June 2015 05:18 AM
හැම දේටම දේශපාලනය දාගන්න එපා ලැජ්ජයි (නදී)
පහන් Wednesday, 24 June 2015 05:19 PM
සත්‍ය හරි. නීල්, මේ අහන්න. විල්පතුවේ වගේ වන සංහාර ,මනම්පිටියේ අනවසර වැලි ගොඩ දැමිම්,අනවසර පතල් කැනීම් වගේම සුද්දා ඉවක් බවක් නැතුව කඳු වනාන්තර එලිකරලා හිටවපු තේ ගහත් මේ නායයාම් වලට බලපානවා.නීල ටියුබ් ලයිට් එකක් වගේ.හැබැයි ඒ ලයිට් එක කොළ පාට වගේ (නි)
සත්‍යයා Friday, 19 June 2015 12:20 AM
එච්චර අතීතයට යන්න ඕනෑ නැහැ. අපේ දේශපාලන අයියලා පසුගිය වසර 50 ක කාලයක පටන් ඔය වැඩේ කළා. ඒකේ ප්‍රතිඵල අද රටේ වන ජල ගැලීම් නායයාම් එකී නොකී සෑම ව්‍යසනයකින්ම පෙන්නුම් කරනවා. (නි)
නිලා Monday, 22 June 2015 02:28 PM
නාය යන්නේ ජල ගැලීම් වෙන්න දේශ පාලකයෝ නිසාද ඒක කාලගුණ විපර්යාස තේරුනාද.? (ර)