(ගයාන් සූරියආරච්ච)
ලෝකයේ ජනප‍්‍රිය ටයර් සමාගමක් වන ‘හැංකොක් ටයර් ‘ සමාගම ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමේ ව්‍යාපෘති ඔස්සේ වඩාත් විශිෂ්ට නිර්මාණ කීපයක් මාධ්‍යවෙත හෙළිදරව් කළේය.
ජයග‍්‍රාහී නිර්මාණ පහක් තෝරාගත් අතර එහි වඩාත් කැපී පෙනෙන්නට වූයේ මිනිසකුට ගමන් කළ හැකි පුවරුවක් බඳු කාන්දම් බලයෙන් යුක්ත ‘හාවබෝඞ්‘ සහ ප‍්‍රසාරණය කළ හැකි ස්වයංක‍්‍රීය බසයයි.
එහි ප‍්‍රථම ස්ථානය ලෙස තේරීපත්වූයේ එක් මිනිසකුට ගමන් කළ හැකි විශාල රෝද දෙකකින් යුක්ත රථයයි. එය ‘අයිප්ලේ‘ ලෙස හඳුන්වයි. එම රථයෙහි ඇති විශේෂත්වය නම් ඉතා වේගයෙන් ගමන් කරන විටකදී වුවද වේගය අඩු නොකර රෝදවල දිසාව වෙනස් කරමින් මාර්ගයේ කොනකට රථය යොමුකිරීමේ හැකියාව තිබීමයි. හැන්කොක් ටයර් සමාගමේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අන්තර් සංසඳයට සේවකයෝ 34 දෙනෙක් නිර්මාණ ඉදිරිපත් කළහ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හැංකොක් ටයර් තාක්‍ෂණයෙන් පෙරැළි කරයි