(ගයාන් සූරියආරච්චි)
හදිසි අනතුරු සහ සොර සතුරන්ගෙන් සිදුවන හානි හඳුනාගැනීම සඳහා මෝටර් රථයේ ඩෑෂ් බෝඞ් එකට සවිකරන කැමරාව ඔබට විශාල ආයෝජනයක් වනු ඇත.
චීන තාක්ෂණික සමාගමක් වන අන්කර් සමාගම හඳුන්වාදෙන රෝවා ඩෑෂ් කැම් නම් උපකරණය වැඩි හිරුළියක් පවතින දිනක වුවද උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි සකසා ඇත.
තත්ත්පරයකට රූප රාමු 30 ක් පමණ පිටිගත කළ හැකි අතර සෝනි කැමරා සංවේදකයක් මෙහි අන්තර්ගතවේ. පුළුල් කෝණ ආවරණය කෙරෙන කාචය මගින් මාර්ගයේ මංතීරු 4 ක් මෙමගින් ආවරණ කළ හැකිය.
අඟල් 2.4 ක එල්.සී.ඞී. තිරයෙන් වීඩියෝ නැවත නැරැඹීමේ හැකියාවද තිබේ. අඩු ආලෝක තත්ත්වයකදී වුවද පැහැදිලි දසුන් ලබාගැනීමට හැකියාව ඇත. මෙහි සටහන්වන වීඩියෝ වයිෆයි හරහා වෙනත් උපකරණයකට හුවමාරු කළ හැක. මෙය ඩොලර් 68 ක් වන බව සඳහන්වෙයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි අනතුරු සටහන් කරන්න ’රෝවා ඩෑෂ් කැම්’
chaminda Wednesday, 12 July 2017 03:37 AM
කොහෙන්ද මේක ගන්න පුළුවන්?
Kasun Wednesday, 12 July 2017 05:31 AM
කරුණාකර මෙය ඩොලර් 68 කට ගන්න පුලුවන් කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද?
Asanka Wednesday, 12 July 2017 06:32 AM
ඉතාමත් වටිනා උපකරණයක්... ඩෑෂ් බෝඩ් එකට සවිකරන කැමරාව.., මේක ගන්න බැරිනම් අඩුගානේ ලාබ එකක්වත් සවිකරගෙන යන්න ඔබේ වාහන වලත්. මොකද ලංකාවේ අනතුරක් වුණාට පසු මොනවා වෙයිද කියන්න බැහැ රියැදුරාටත්...හරි වැරැද්ද රණ්ඩු නොකර හොයාගන්න උදව්වක් වේවි... !!!
ARUNALU Wednesday, 12 July 2017 08:40 AM
මීට වඩා අඩු මිලකට ගන්න පුළුවන් ඩෑෂ් බෝඩ් කැමරා වෙළඳ පොලේ තියෙනවා.
upali Friday, 14 July 2017 06:51 PM
මේවා අන්තර්ජාලයෙනුත් ඇණවුම් කරන්න පුළුවන්...