IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හෝමෝනයක් පිළිකා සටනට එයි

පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

මාසයකට පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන් 1000ක් පමණ මියයන බව පර්යේෂකයෝ කියති.  වසරක දී එංගලන්තයේ පමණක් පිළිකා රෝගීන් 55,000ක් අලුතෙන් සොයා ගැනෙති. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඉන් අඩකට පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය සුදුසු බවයි. එය ඉතා ලාභදායී හා ආරක්ෂාකාරීය.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ජැසන් කැරෝල් පවසන්නේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට මේ ප්‍රතිකාරයෙන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බවයි. එංගලන්තයේ චැරිටි බ්‍රෙස්ට් කැන්සර් ආයතනයේ ආචාර්ය රිචර්ඩ් බර්ක්ස් පවසා ඇත්තේ මෙම සොයා ගැනීම අපූර්ව ජනක බවයි. කෙසේ වෙතත් ප්‍රොජෙස්ටරෝන් මගින් ඉතාමත් වැදගත් ප්‍රතිළුල ලබා ගත හැකිද යන්න තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.



අදහස් (0)

හෝමෝනයක් පිළිකා සටනට එයි

ධම්ම Tuesday, 11 August 2015 11:49 AM

නවීන විද්‍යාවේ දී ඊයේ හොඳයි කියූ දේ අද හොඳ නෑ කියනවා. අප අතරමං වෙනවා.(නදී)

:       0       0

යටවත්ත Monday, 17 August 2015 02:26 AM

බොහොම අගෙයි (නි)

:       0       0

තිලක නවරත්න Tuesday, 21 July 2015 07:37 AM

මේ සොයා ගැනීමත් ව්‍යාග්‍රා සොයාගැනීම වගෙයි. (නදී)

:       0       0

සුදා Friday, 17 July 2015 08:26 AM

හොඳ සොයා ගැනීමක්. (ස)

:       0       0

ජයාත් Saturday, 25 July 2015 02:00 AM

ඔව් තිලක්,විද්‍යාවේ හුඟක් දේවල් තියනවා අහඹු සොයාගැනීම්. ඒකම තමයි විද්‍යාවේ තියන චමත්කාරත්වය. (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 09:42 AM

පිරිසිදු පොල්තෙල්වල පියයුරු පිලිකා වැළක්වීමේ ගුණයක් තිබේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site