ලෝකයේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ. අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ නාගරික ප්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප්රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල හිඟය එයට එකම කරුණ විය හැකි බවට අදහසක් පැන නැගී ඇත.
තිරිඟු කිලෝවක් හදන්න ජල ලීටර් 1000 ක් |
සහල් කිලෝවකට ජල ලීටර් 1400 ක් |
මස් කිලෝවක් හදන්න ජල ලීටර් 13000 ක් |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්
ඉසුර Monday, 03 September 2012 10:15 AM
ජලය අපේ ජීවයයි . එය රැක ගැනීම අපගේ යුතුකමයි....(ස)
සජී Monday, 03 September 2012 04:17 PM
හරන්තත් හදන්නේ අවුස්සලා ගන්නමයි නේද? (නි)
හිරන්ත Monday, 03 September 2012 11:10 AM
මේ ගැට්ලුව දෙවියන් වහන්සේටවත් කියල බලමු ???? (ස)