IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලි බලන්න ගිහින් අලි අමාරුවක වැටුණු ප‍්‍රංශ සුරූපිණියෝ

 

ප‍්‍රංශ රූමතියන් ති‍්‍රරෝද රියක් තුළ


 

ප‍්‍රංශ රූප රැජිනි තේරීමේ තරගයේ අවසන් වටයට තේරී පත්වූ ප‍්‍රංශ තරුණියන් 33 දෙනකුට ලෝකයේ  ඕනෑම රටකට ගොස් විනෝද වීමට සංවිධායකයන්

ලබාදුන් වරප‍්‍රසාදයෙන් ප‍්‍රංශ යුවතියෝ ශ්‍රී ලංකාව තෝරාගෙන පසුගියදා ලංකාවට පැමිණ  විනෝද වූහ.

  සිනමන් හෝටල් සමාගම මෙම පිරිසට ලංකාවේ විවිධ ස්ථාන පෙන්වීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සිදුකරනු ලැබීය.

ප‍්‍රංශ රූ රැජිනියෝ් මුලින්ම හබරණ සිනමන් ලොජ් හෝටලයට පැමිණ සීගිරියට ගොස් එතැන් සිට කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ  තී‍්‍රරෝද රථ වලින් පොළොන්නරුව මාර්ගයට ගොස් එතැන් සිට සෆාරි ජීප් රථවලින් කවුඩුල්ල ජාතික උද්‍යානයට අලින් බලන්නට පිටත් වූහ.

කවුඩුල්ලේ අලින් දැක යුවතියෝ දැඩි සතුටට මෙන්ම භීතියටද පත්වූහ. ඒ ඔවුන් සමග පැමිණි පිරිසක් සිටි වාහනයකට වල් අලියකු පහරදීමට පසුපස පැන්නීමත් සමගය.

පොළොන්නරුව සීගිරිය නැරඹූ යුවතියන්ට ශ්‍රී ලංකා දිනය සැමරීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා කාන්තාවන් අඳින සාරිය හැඳගත් ප‍්‍රංශ යුවතියෝ මැටි කළ උකුලේ තබාගෙන ශ්‍රී ලංකා කාන්තාවන් අනුකරණය කිරීමටද උත්සාහ කරමින් සතුටු වූහ.

සංස්කෘතිකාංග රැගත් පෙරහැරක් නැරඹීමටද ඔවුනට අවස්ථාව උදාවූ අතර වෙස් නැට්ටුවන් සමග තාලයට නටන්නටද රූ රැජිනියෝ එක්වූහ.

 

හබරණදී බලූ රංචුවකට මැදිව...

 

 

අලි බලන්න ගිහින්..  කවුඩුල්ල වනෝද්‍යානයේදී...

 

 

 

 

 



අදහස් (0)

අලි බලන්න ගිහින් අලි අමාරුවක වැටුණු ප‍්‍රංශ සුරූපිණියෝ

සංජු Monday, 02 December 2013 03:33 PM

අපෝ මේගොල්ලන්ට සුරුපිනියෝ කිව්වම අපේ ගමේ කෙල්ලන්ට කියන්න ඕනේ දිව්‍යන්ගනාවෝ කියලා. සාරි ඇඳලා විතරද දන්නේ නැහැ සතුටු වුනේ. (ස)

:       0       0

සහන් Monday, 02 December 2013 03:47 PM

ප්‍රංශේත් දැන් ෆුල්ම චාටර් වගේ. ලස්සන කෙල්ලෙක් හොයා ගන්නම බැරිද. අපේ ලංකාවේ ගහන ක්‍රිකට් මැච් එකක් ටීවී එකේවත් බලන්න කියන්න හොඳ සුරුපිනියෝ ටිකක් බලාගන්න. (ස)

:       0       0

ගයන් සිල්වා Thursday, 28 November 2013 01:21 PM

ටිකක් පරිස්සම් වෙන්න.(නදී)

:       0       0

රවින්ද්‍ර Saturday, 30 November 2013 03:24 PM

සත්තු බලන්න ලංකාවේ මොන තැනකට ගියත් අකුරැස්ස, තංගල්ල වගේ තිරිසන්නු සභාපතිකම් කරන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ පැත්ත පලාතෙවත් එක්ක යන්නනම් එපා.(අ)

:       0       0

නිමල් අජිත් කුමාර Sunday, 01 December 2013 11:29 AM

මොකුත්ම නැහැ (නදී)

:       0       0

සංජු Monday, 02 December 2013 04:16 PM

සුරුපිනියන් කිව්වට දැන් රුප සෝභාව බල්ලන්ටම ගිහින් වගේ. අලින්ට උනත් මම හිතන්නේ තද වෙන්න ඇති මේ මොන යක්කු ටිකක්ද ලොකුවට පුම්බල ගෙනාවේ කියලා.(නදී)

:       0       0

ජයතිලක Sunday, 24 November 2013 05:39 PM

සනත්, බොහෝ ගැහැණුන්ගේ බැලු බැල්මට ගතියක් නැත. මේකප් තමයි සුරුපිනියන් බවට පත් කරන්නේ. මේකප් හෝදා බැලු විට ගන්නම දෙයක් නැත. (නදී)

:       0       0

සජිත් Wednesday, 27 November 2013 10:33 AM

අපචාර ක්‍රියාවලට මුලික හේතුව ඔය නම් නෙමෙයි අපචාර කරන්න එන කට්ටිය ඔය පත්තර කියවන්නෙත් නැතුව ඇති. අපචාර ඇති වෙන්න හේතුව දුහුල් ඇඳුම් සහ ශරීරය නිරාවරණය වීම ඒ වගේ දේවල් ලංකාවේ අඩු වුනොත් ලංකාවෙත් අපචාර ක්‍රියා අඩුවෙයි.(නදී)

:       0       0

සනත් Sunday, 24 November 2013 12:56 PM

සුරූපිනියන් කිව්වට කිසිම ගතියක් නැති අයනේ ගොඩක් ඉන්නේ. (නදී)

:       0       0

විනී Wednesday, 27 November 2013 11:16 AM

බල්ලෙකුත් ඉව කරනවා නේද? (නදී)

:       0       0

සමන් Sunday, 24 November 2013 09:03 PM

ඇයි මේ සුරූපිනියෝ කියන විෂේශණ පදය හැම තැනකම යොදල තියෙන්නෙ. මේ ගොල්ලොත් සාමාන්‍ය මනුස්සයො නේද​. ගැහැනුන්ව සාමාන්‍ය විදියට නැතුව සුරූපිනියන් හෝ අඞගනාවන් නොහොත් යම් භාණ්ඩයක් ලෙස දැකීම තමයි අපචාර ක්‍රියා වලට මූලික හේතුව​. (අ)

:       0       0

අකුරා Saturday, 07 December 2013 09:31 AM

අපේ සුරුපිනියන්ට මොකක්ද කියන්නේ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 28 November 2013 11:09 AM

අනේ මේ අහිංසක කෙල්ලෝ තංගල්ල පැත්තෙනම් අරන් යන්න එපා.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 28 November 2013 12:02 PM

රත්නායක, තංගල්ල පැත්තෙ එක්ක ගියාට වරදක් නැහැ විසිතුරු පෙන්වන්න. හැබැයි අර සභාව පැත්ත පළාතක එක්ක නොයා. (ස)

:       0       0

පී. Friday, 29 November 2013 06:37 AM

මට නම් හිතුනේ අනේ අපේ රට පොජ්ජට දෙන වදයක් කියලා. (නි)

:       0       0

මිහිදු Friday, 29 November 2013 06:47 AM

ලංකාවේ කෙල්ලෝ තරම් ලස්සන නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Friday, 29 November 2013 10:15 PM

මට හිතෙන විදියට ඕනෙමකෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි නම් ලංකාවේ අඩුවෙනවා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5262 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1307 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site