ඉතාලි ඔස්ටි‍්‍රයා දේශ සිමාවේ පිහිටි මීටර් 3200 ක් උස සිම්ලාඋන් අයිස් කන්ද මුදුනේ තිබි 1991 දී හමු වූ සිරුර වසර 5300 ක් පැරණි යැයි ඉතාලි බොල්ෂානෝ යුරැක් යුරෝපා සරසවියේ කුලපති මහාචාර්ය ඇල්බට් සින්ක් පවසයි. 1991 වර්ෂයේදී මරේක් ජන්කෝ අයිස් කඳු යායේ සිම්ලාදන් කඳු මුදුන තරණය කළ ජර්මාන් ජාතිකයන් දෙදෙනෙකු හට මෙම ඉපැරණි සිරුර හමුවීය මහාචාර්ය ඇල්බට් සින්කතුන් ප‍්‍රධානත්වයෙන් ජර්මනියේ බර්ලින් වෛද්‍ය විද්‍යාලයේ මරෙක් ජන්තෝහා රොබට් ස්ටාක් සිදුකල පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් වසර 20 කට පසු ආයු කාලය තහවුරුවිය. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25x30 ත් අතර වියහැකි බවත් වියළී ගිය සම මත පච්ච 50 කට වැඩි ප‍්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ බවත් පරීක්‍ෂකයෝ කියති. සිරුර හමු වූ ස්ථානයේ කළ කැනිම් වලදි ඔහු විසින් පාවිච්චි කළැයි සිතිය හැකි සම් ඇඳුම් කැබලි කිහිපයක්, හිස් ආවරණයක්හා පාවාහන් දෙකක් හමු වී ඇත. පොරවක් සේ නිමකළ ගල් ආයුධය මත තඹ තහඩුවක් ඔතා තිබීමෙන් තඹ සොයාගත් කාල වකවානුව වසර 5300කට පෙර විය හැකි යැයිද ඔවුහු කියති.
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඉතාලි ඕස්ටි‍්‍රයා හිම මිනිසාගේ වයස සොයාගනී.
රුවන් Saturday, 18 August 2012 10:28 PM
එදා ඉදං අද වෙනකොට ආත්ම 300ක් වත් ඉපදිලා ඇති මම හිතන්නේ මේ මනුස්සයා..!!(නු)
ජීවන් Tuesday, 08 May 2012 09:34 AM
සෙවුවට වැඩක් නෑ නේද? මොකද පවතින්නේ තව අවුරුදු 2500ක් විතරයි
ගිහාන් Friday, 11 May 2012 11:30 AM
වැඩක් නෑ.එක් කෙනයිනේ මැරිලා තියෙන්නේ
සන්ජීව Tuesday, 08 May 2012 02:18 PM
මේක නම් හොදයි
මනෝජ් Tuesday, 08 May 2012 02:30 PM
මේක හොයාගත්තේ දැන් ගොඩක් කාලෙකට කලින්, (ස)
කුමාර Monday, 07 May 2012 04:58 PM
ෂා... මාරයි...
දිනේෂ්-saudi Tuesday, 08 May 2012 04:28 PM
අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණුද?
සුරංජ Friday, 11 May 2012 02:50 PM
ඕවත් වැඩද ??
අලිබබා Tuesday, 08 May 2012 08:43 PM
මෙවැනි නොසොයාගත්දේ ලෝකයපුරා විහිදීපවතී. මෙි පෘතුවිතලයම මිනිසාට පරික්ෂණාගාරයෙකි, විද්‍යාගාරයෙකි, සොයාගැනීමිවල අවසානයක් නැත. සොයාගත්දේට වඩා නොසොයාගත්දේ ඉතා විශාලය.
ජයන්ත Monday, 07 May 2012 10:13 PM
හොද ෆොටෝ එකක්...
ජයන්ත Monday, 07 May 2012 10:14 PM
හොද ඡායාරූප ටිකක්
ජයන්ත Monday, 07 May 2012 10:14 PM
ගොඩක් හොඳ පින්තූරයක්
ජයමාලි Sunday, 13 May 2012 10:27 PM
ගොඩක් හොඳ සොයාගැනීමක් නේද?
මොහාන්- italy Friday, 11 May 2012 12:00 AM
බලාගෙන ගියාම පච්ච සිරා ඉදලා තියෙන්නේ ඉතාලියේ