ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ නර්ථන ආචාර්යවරියක වන නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්ථනය ප්‍රගුණ කළ සිසුවියන්ගේ ශීර්ෂ පළඳනා සහ කළ එළි මංගල්‍යය ගනේමුල්ල මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්තනය හැදැරූ සිසුවියෝ 21 දෙනෙක් දේශීය නර්තන චාරිත්‍රානුකූලව සුබ නැකතින් ශීර්ෂ පළඳනා පැළඳූහ.
ඇය නිශා රංග කලායාතනයේ අධිපති ලෙස කටයුතු කරන අතර හෙට්ටිආරච්චි මහත්මිය යටතේ සිසුවියන් දහසකට අධික ප්‍රමාණයක් නර්ථනය හදාරා ඇත.
හත් වසරක් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කර ඇති ඇය කැලණිය විශ්ව විද්‍යාලයයේ ලලිත කලා අංශයේ ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්රාස්ත්රපති උපාධිය සම්පූර්ණ කර ඇත.
සෞන්ධර්ය විශ්ව විද්‍යාලයයෙන් ප්‍රාසාංගික කලාපති විභාගයේ අවසන් වසරේ සිටින හෙට්ටිආරච්චි මහත්මිය දර්ශනපති විභාගයට ද පෙනී සිටීමට නියමිතය.
ඉන්දියාව, චීනය, තායිලන්තය සහ බුරුමය ආදී රටවල්වල පැවති නර්තන තරඟාවලියන්ට සහභාගී වූ ඇගේ සිසුවියෝ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටිති.
පසුගියදා තායිලන්තයේ පැවති ජාත්‍යන්තර නර්ථන තරඟාවලියෙන් රටවල් 48ක් අභිබවා හොඳම නිර්මාණ ශීලී නර්ථනයට හිමි සම්මානය දිනාගත්තේ ද හෙට්ටිආරච්චි මහත්මියගෙන් නැටුම් හදාරන ශිෂ්‍යාවකි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල එළි බසිති
සීබෙර්ට් Thursday, 23 May 2013 10:14 PM
මට දැකගන්න නොලැබීම මට දුකක්. හරි ලස්සනට වැඩ ටික කළා. ඒකට අපට හරි ආඩම්බරයි. ලබන පාරවත් දකින්න මට වාසනාව ලැබේවා! (නි)
සමන් පෙරේරා සෞදි Saturday, 01 June 2013 01:42 PM
මෙවන් කලා නිර්මාණ බිහිකරන දුවරුන් ගුරුවරුන් ලක්මවට ආඩම්බරයක්. (ස)
කැළණි Friday, 24 May 2013 12:55 PM
ශ්‍රී ලංකාවේ නර්තනය ඉදිරියට ගෙනයන දියනිවරුනි. ඔබ පිරිසට මගෙන් සුභ ප්‍රාර්ථනා! (නි)
(සමාධි- මාබෝල Tuesday, 04 June 2013 07:53 PM
ඊළඟ පාරවත් මට දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
දිසානායක Thursday, 23 May 2013 11:19 PM
ගතට සිතට දෙකටම සතුටක් ආවා (නි)
චන්දා Thursday, 23 May 2013 04:30 PM
ඔහොම යන්, ඔහොම යන්, මගේ පින්බර දියනිවරුනේ. මගේ රටට ඔබ හරි වාසනාවන්.... (නි)
කුමාරිහාමි Saturday, 01 June 2013 04:17 AM
දර්ශනපති කියලා වෙනම විභාගයක් තියනවද? නැත්නම් පර්යේෂණ කරලා නිබන්ධනයක් දෙනවද? (නි)
රශ්මික හේෂානි Thursday, 27 June 2013 09:07 PM
සැමටම සෙනෙහ බර අපේ ගුරු මෑණියනි ඔබට සැමට ජයෙන් ජය (අ)
සිතුමී Saturday, 15 June 2013 06:10 PM
ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් ඔබට මගේ උණුසුම් සුබපැතුම්!(නදී)
ඉෂාර Thursday, 30 May 2013 09:58 PM
සියළු දෙනාටම අපේ සුභ පැතුම්! (නි)
ඩුසාර් දසිල්වා Saturday, 25 May 2013 06:38 AM
හරිම සන්තෝෂයි නිශා. ඊළඟ පාරවත් මට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ යාළුවා ගැන මම හරිම ආඩම්බරයි. (නි)
කුමාරි Thursday, 30 May 2013 03:45 PM
අපේ සංස්කෘතිය රැක ගන්න (දී)
සුවර්ණා Friday, 31 May 2013 05:56 PM
අපේ උණුසුම් සුබ පැතුම්! අධිවේගී බටහිර නර්තනයන වේගයෙන් ඉදිරියට යන වකවානුවක ඔබේ උත්සාහය හා කැපවීම හැමෝම අගයකරනු නොඅනුමනයි. ඔබටත් සිසු දියනියන්ටත් බුදු සරණයි! (නි)
නිශාන්ති /ඊශ්‍රායලය Sunday, 02 June 2013 10:57 AM
ඔබට මෙවන් දේ තව තවත් කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා.(නදී)
හිමන්ත Sunday, 02 June 2013 11:05 AM
ඔබ දැයට මෙවන් වූ දරු දැරියන් පිරිසක් බිහි කිරීම පිලිබදව මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙමි. ඔබතුමිය ඉතාම සමාජශීලි කෙනෙකි. (නි)
අරුණ-දෝහා Tuesday, 28 May 2013 11:55 AM
ජවය, පන්නරය හෙළ නැටුම් සම්ප්‍රදායට නව ජීවය කවමින් ශ්‍රී ලංකීක රසවතුන්ට පිපාසය ඇති කරවීමට සමත් වූ මෙම ආචාර්යවරියටත් ,අනෙකුත් ශ්‍රී ලංකීක නර්තනාචාර්යවරුන්ටත් ජාතියේම ප්‍රණාමය පිරි නමමු (නි)
ප්‍රිය Tuesday, 28 May 2013 11:56 AM
විද්‍යුත් නාලිකා වලින් චාරයක් නැති නැටුම් ඉදිරිපත් කරන කාලයක අපේ හෙළ නැටුම් සම්ප්රදාය ,සිතට මහා අස්වැසිලක් (නි)
ජයී තිසර Thursday, 23 May 2013 01:58 PM
නර්ථන කලා පුහුණුව ලැබ නිසිසේම.. සතුටුයි දකින්නට මෙදසුන් සැමදාම.. නැඟුමට හෙළ නැටුම් දිරි ගෙන කැප වීම.. කොතරම් හොඳද අපෙ දස්කම් රැක දීම (නි)
විද්‍යා ගයති Thursday, 30 May 2013 04:23 PM
උණුසුමි සුභ පැතුම් ! (ස)
සොනාලි Wednesday, 05 June 2013 08:46 PM
ඔයාල හැමෝටම අපේ මේ නර්තනය ඉදිරියටත් හොදින් රැකගන්න මම සුබ පතනවා.(නදී)
වසන්ත Wednesday, 22 May 2013 07:05 PM
කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
ජීවා Wednesday, 22 May 2013 02:03 PM
සිංහල අපේ සංස්කෘතික උරුමයන් රැකගැනීමට වෙහෙසෙන ඔබ සැමදෙනාටම ජාතියේ ප්‍රණාමය ආශීර්වාදය පිරිනමමි (නි)
නිශාන්ති Saturday, 01 June 2013 09:33 PM
හරිම ආඩම්බරයි ගුරුතුමියනි , ඔබතුමිය ශ්‍රී ලංකාවට ලොකු මෙහෙවරක් කරනවා. ඔබට ජය හා සතුට ලැබේවා! (නි)
සදුනි Friday, 24 May 2013 10:31 PM
සතුටුයි.සුබ පැතුම්! (නි)
නදීෂා පෙරේරා Wednesday, 22 May 2013 03:06 PM
උණුසුම් සුබ පැතුම්! (නි)