ළඟ එන පළාත් සභා ඡන්දය, එජාප අභ්‍යන්තරය හා කාලීන දේශපාලනය ගැන කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක දැක්වූ මතවාදයයි මේ.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිලෙන නැවකට පනින මෝඩයන් එජාපයේ නෑ
ගාමිණී කුවේට් Monday, 06 August 2012 09:41 PM
රවී මැතිතුමනි කියන්න තිබුනෙ එහෙම නෙමෙයි., ගිලෙන නැවකින් පනින මෝඩයන් එජාපයේ ඉතුරුවෙලා නෑ,කියලයි (අ)
ජගත් Tuesday, 07 August 2012 02:24 PM
දෙගොල්ලොම එකයි. (අ)
චමින්ද දීපාල් Thursday, 09 August 2012 09:50 AM
අහ්.. ඔන්න පැන්නා බළලා මල්ලෙන් එලියට.. ඒත් මෙයා පනී වගේ ඔහොම යනකොට..!!(නු)
චමින්ද Thursday, 09 August 2012 09:53 AM
ගිලෙන නැව බේරගන්න කරපු වැඩ ගැනත් අපි දන්නවා. (නි)
ලියනගේ Wednesday, 08 August 2012 05:43 AM
සජිත්ට සහයෝගය දුන්නනම්...!!(නු)
ප්‍රියන්ත Tuesday, 07 August 2012 08:21 AM
එතකොට සතොස ගැන මොකද කියන්නේ? (නි)
සරත් Saturday, 11 August 2012 01:53 PM
ප්‍රවීන් හරියටම හරි. බලයට ආවොත් තියෙන මොළය නැතිවෙනවා. (නි)
ජනක - බහරේන් Monday, 06 August 2012 12:45 PM
එයාලත් එකයි, මෙයාලත් එකයි. (නි)
මිලාන් Wednesday, 08 August 2012 06:53 PM
මේ අය ඉන්නේ ඉන්න ඕනෑ නියම තැන නෙමෙයි. (නි)
හේරත් Thursday, 09 August 2012 06:50 PM
කවුරු හිටියත් එක් කෙනෙක් තව කල් හිටියොත් රනිල්ට කවදාවත් තමන්ගේ අරමුණට යන්න වෙන්නේ නැහැ. (නි)
දී සිල්වා Friday, 10 August 2012 11:09 PM
රනිල්ව නැවෙන් බස්සවන එතකොට නැව උද ඒවි (දී)
අනුර Saturday, 11 August 2012 04:25 PM
ආණ්ඩුව ගිලෙන නැව නම් යූ.එන්.පී.එක..? ඔයත් ඔහොම කිව්වට තව ටික කාලෙකින් බලමුකො....?(නු)
ප්‍රනාන්දු පාදෝවා Tuesday, 07 August 2012 05:26 PM
ඔබලා දැං රජයට කරන චෝදනා.. ඔබලාගේ 17 අවුරදු පාලන කාලයේදි කරපු ඒවාම නේද?(නු)
දයා ,සෞදි Monday, 06 August 2012 03:22 PM
ගිලෙන නැවක්ද? ගිලින නැවක්ද ? අපැහැදිලියි (දී)
සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 05:38 AM
ගිලිච්ච නැවකට පනින්න තරම් මෝඩයනුත් අපේ රටේ නැහැ. (නි)
සූරි Tuesday, 07 August 2012 06:03 PM
අද පවතින රජයට ඡන්දය වෙනුවෙන් කතා කරන්න දෙයක් නැහැ. බඩු මිල අහස උසට, ළමා අපචාර, බාල තෙල්, විභාග ප්‍රතිපල අතර මග,වංචා දුෂණ පිරිලා, මන්ත්‍රිවරුන් මිනිසුන්ට ගහලා බන්ධනාගාර වල. (නි)
ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 12:36 PM
මේ අයට බලේ තියෙනකොට මොලේ නැහැ.. මොලේ තියෙනකොට බලේ නැහැ..!!(නු)
රාජ් Monday, 06 August 2012 04:51 PM
ගිලිලා තියෙන එකට වඩා ගිලෙන්න යන නැව හොදයි නේද? (නි)