නැගෙනහිර ඇතුළු පළාත් සභා ඡන්ද තුනේ උණුසුම හා එජාප ඡන්ද සටනේ ප‍්‍රගතිය මෙන්ම නැගෙනහිර දේශපාලනයේ සංකීර්ණත්වය ගැන එජාප ජාතික සංවිධායක දයා ගමගේ කරන විග‍්‍රහයයි මේ.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජල ප‍්‍රශ්නයට හේතුව නියඟය නොවෙයි
කුමාර Tuesday, 21 August 2012 11:10 AM
මේක කියෙව්වට මට ගහන්න ඕන...!!(නු)
ජයසුන්දර Thursday, 23 August 2012 01:05 AM
දත්ත වාර්තා අනුව මෙම කාලයේ නියගය බලපැවැත්වීම ස්වාභාවිකයි. (නි)
සරත් Tuesday, 21 August 2012 10:34 PM
කරුණාකරලා ජලාශ වල රොන්මඩ ඉවත් කරන්න බලධාරීන් උත්සුක විය යුතුයි. (නි)
සේනානායක Tuesday, 21 August 2012 11:41 PM
සුදුහුණු ගානවාද මඩ ගහනවාද?(නු)
එරා Tuesday, 21 August 2012 05:56 PM
නියහ්ගය කියන්නේ වතුර නැති කාලේ නෙමෙයිද? (දී)
kumara Friday, 24 August 2012 12:28 PM
ඇත්තටම මේවා මුලධර්ම අනුව හරි.එත් මේ කියන එකක්වත් කට්ටිය පත් උනාම කරනවද? නෑ, මොකද ඒවා කරන්න පුළුවන් දේවල් නොවෙයි.හැමදෙනාම කරන්න පුළුවන් දේවල් පමණක් පොරොන්දු වෙන්න ඕන.අනික තමයි රටේ ඕනෑම කෙනෙක් දන්නවා යුද්ධය ඉවර උනේ කොහොමද කියල, එකට පැහැදිලිකිරීම් ඕන නෑ.දැන් අප ඕන කරන්නේ වැඩ කරන මිනිස්සු මිසක් දේශනා කරන අය නොවෙයි.බලන්න ජන්දයට එන්න කලින් හැමෝගෙම අදායම් වාර්තා දෙනවා අවුරුදු හයකට හෝ කාලසීමාව ඉවර උනාම නැවත පසු විපරමක් කරනවද?නෑ.කීදෙනෙකුට දඩුවම් කලාද?අවංකවම අපි රට ගොඩනගන්න හදනවනම් පළාත් සභා හරි ඕනෙම ආයතනයක මුල් පුටුව ආදර්ශමත් වෙන්න ඕන.අපි අහලා තියන විදිහට සමහර මහ ඇමතිලා තමන්ගේ පළාතේ මාර්ගය පළල කරන්න දෙන්නේ නෑ, මොකද තමන්ගේ ඉඩමෙන් අඩුවෙනවට.ජනාධිපති තුමාට හෝ කිහිප දෙනෙකුට රට සංවර්ධනය කරන්න උවමනාව තිබුනට බෑ, අනික් මැති ඇමතිවරුන් තමන්ගේ රාජකාරිය හොදින් කරන්න ඕන.අපේ රටේ ඕනෑතරම සම්පත් තියනවා උවමනාව තියනවනම් රට හදන්න පුළුවන්.ජනතාව හැටියට අපි අපේ වගකීම් හරියට කරන්න ඕන.පැරකුම් රජ දවස රට සමෘධිමත් කලේ සියලුදෙනාගේම කැපවීම උනන්දුව තිබුන නිසා වෙන්න ඇති.අපිත් එකම ජාතියක් හැටියට එකතුවෙලා මේ රට හදමු.ජාති, කුල, ආගම් පක්ෂවලට බෙදිලා හිටිය කාලේ දැන් හොදටම ඇති.අපේ රටට ගැලපෙන ජාතික වැඩසටහක් හදලා කතාව නවත්වලා අපි වැඩ කරන්න පටන්ගනිමු. (ස)
ගෝපාල් Monday, 20 August 2012 01:05 PM
අපි ඔය කාගේ කාගේත් හැටි දන්නවා. (නි)
ෂෙල්ටන් පීරිස් Tuesday, 21 August 2012 03:48 PM
මාස ගානකට පෙර වාන් දාපු වැව් හිදුනෙ කොහොමද?(නු)