IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ටයිප්රයිටර සිතුවම්

ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි දෙකකින් ටයිප් කිරීමට නොහැකිවූ නිසා එක් යතුරක් ලොක් කැර අනෙක් යතුරින් ටයිප් කරද්දී ඔහු චිත‍්‍ර නිර්මාණයට බටුයේය. ඔහුගේ චිත‍්‍ර ජීවමානය. පැන්සලෙන් අඳින ලද චිත‍්‍ර හා සමානය. යතුරු පුවරුවේ අංක සහිත යතුරු අටකින් ඔහු මේ දස්කම් කෙළේය. 1921 සැප්තැම්බරයේ දී උපන් ස්මිත් 2009 ජුනි 25 වැනිදා මිය ගියේය. අවිවාහකයකු වූ ඔහු තිමිරය හැදී ඇස් නොපෙනෙන තුරුම ටයිරයිටර චිත‍්‍ර ඇන්ඳේය.



අදහස් (0)

ටයිප්රයිටර සිතුවම්

තවලම ඉංදික Friday, 06 April 2012 02:10 PM

මොන රටක වුණත් අගය කළ යුතු දෙයක්..

:       0       0

වික්‍රමනායක Friday, 06 April 2012 04:02 PM

සදා අමරණීය කලා කරුවෙක්..

:       0       0

අලිබබා Thursday, 05 April 2012 09:39 PM

ඇත්තෙන්ම ඉතා උසස් නිර්මානයක්. ලංකාදීපයට අපේතූති.

:       0       0

ශාන් Thursday, 05 April 2012 09:49 PM

මහා විශ්මිත නිර්මාණකරුවෙක්..

:       0       0

රජන්ත Thursday, 05 April 2012 10:25 PM

ලොව බිහිවූ අපූරු අග්‍රගන්‍ය කලාකරුවෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1043 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4543 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site