පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය
රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා
වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඩුබායි මුහුදු යටත් හෝටලයක්
අලිබබා Saturday, 26 May 2012 01:06 PM
ලංකාවෙත් මේ වගේ හෝටලයක් හැදුවොත් කාටද ආඩම්බර. නොකා නොබි ඇදුම් නැතුව හරි ගිහින් ඉන්න පුලුවන්. ලංකාවේ කීදෙනෙක් ඉන්නවද මේ වගේ හෝටල් වල ගතකරන්න බලාගෙන.
එම්.ඒ.එම්. හිකම් Saturday, 26 May 2012 01:37 PM
නියමයි.....!!
සුදත් Saturday, 26 May 2012 02:18 PM
හරිම ලස්සනයි. ස්වාභාවික පරිසරයකට හැනියක් නොවේනම් ගොඩක් හොදයි..
චානක Saturday, 02 June 2012 06:57 AM
හරිම ලස්සනයි.......
මදුර Friday, 25 May 2012 01:45 PM
හොඳයි.හරි ලස්සන ඇති....
කුමාරි Saturday, 26 May 2012 08:55 AM
හරිම ලස්සනයි . දුප්පත් ලංකාවේ අපට මේ වගේ දේ පින්තුර වලින්වත් පෙන්වීම ලංකාදීප පත්තරේ මහත්වරුන්ට පිනක් . උදේ හිටන් දවස පුරා මිනීමැරුම්, දූෂණ බලල හිත විනාස වෙනවට වඩා මනසට හොද විවේකයක්. ජය වේවා!!!
වික්ටර් Sunday, 27 May 2012 06:02 AM
අලි බබාට හිතෙන දේවල් ?????
ක්‍රිෂානි Friday, 25 May 2012 02:16 PM
ලෝකයේ දියුණුව ගැන ආඩම්බරයි.......
ප්‍රදීප් Friday, 25 May 2012 02:18 PM
මේවගේ හෝටලයක් ලංකාවේ හදමු