එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය.
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය දා
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්
අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තව මිනිහෙක් දරුවකු බිහි කරයි
තාරක Thursday, 27 June 2013 12:45 PM
අනේ කාලේ වනේ වාසේ (දී)
ප්‍රකාශ්-doha qatar Sunday, 06 May 2012 06:10 PM
බැලුවට කමක් නෑ.හැබැයි අත්හදා බලන්න නම් යන්න එපා
ගුණදාස Monday, 13 February 2012 08:52 PM
තව ටික කාලෙකින් මෙහෙත් ඔහොම වෙයිද දන්නෙ නෑ..
ශාන් Monday, 13 February 2012 10:39 PM
අබුද්දස්ස කාලේ
සංජය Monday, 13 February 2012 11:44 PM
අබුද්දස්ස කාලේ දේවල් තමයි මේ.
යසිත විජේසූරිය Tuesday, 14 February 2012 12:14 AM
ඔක ලංකාවටත් ඒයිද දන්නෑ... ඒහෙම උනොත් ලංකාවෙ පිරිමිත් ළමයි බිහිකරයි..
illanka Tuesday, 14 February 2012 02:15 AM
අනේ වාසනාවන්.. කාන්තාවන්ට ඉක්මනින් නිදහස ලැබේවා..
හෙල හඩ Tuesday, 14 February 2012 06:32 AM
මේවා සමාජයේ අසම්මත දේවල්ය. මෙබදු දේ සිදු නොවිය යුතු බවයි අපේ හැගීම. මෙයින් විකෘති මානසික රෝගීන් බිහිවෙනවා සේම පිරිමින්ගේ පිරිමි කමටද නින්දාවකි. මෙයින් සැබෑ මාතෘත්වය විනාස වන බව වටහා ගත යුතුය.
සමරදිවාකර Tuesday, 14 February 2012 09:22 AM
මෙවැනි ලිපි ඉතාඅගෙයි.එනමුත් කුතුහලයකි ඒ එක් දෙයක් ගැනයි...
රන්දීර Tuesday, 14 February 2012 11:52 AM
මිනිසුන්ගේ මනස විකෘත්ති වෙලා..
ප්‍රනීත් Tuesday, 14 February 2012 12:30 PM
දරුවන්ට කිරි දෙන්නේ කවුද?
සමරවීර Tuesday, 14 February 2012 01:50 PM
ට්‍රින්ස් මෙන් කියල කියන්නේ ගැහුණු කෙනෙක් පිරිමියෙක් උන .ඝර්භාසය තියෙනවනේ එතකොට.තෝමස් බීටී එහෙම කෙනෙක් . සමාජයේ සම්මත හදනෙත් මිනිස්සු. ඒවා කඩන්නේත් මිනිස්සු .
නිමාලි Tuesday, 25 September 2012 10:10 PM
අනේ මේ මොකද ලෝකෙට වෙන්න යන්නේ? (නි)
ඉසංඛ Tuesday, 14 February 2012 03:30 PM
මෙවැනි තත්වයන් මත මාතෘත්වයට ඇති වන තත්වය කුමක්ද? ගැහැණියකගේ උතුම්ම සම්පත වන මාතෘත්වය මෙසේ විනාශ කර දමන්නේ ඇයි?