IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පුංචි පුතා රෙදි සෝදනයේ රෝල් වේ

ලන්ඩනයේ පදිංචි අප්‍රිකා ජාතික යුවලක් කාසි දමා රෙදි සෝදා ගන්නා මධ්‍යස්ථානයටක ගියහ. මාස දහ අටක් වයසැති ඔවුන්ගේ පුතා ද ඔවුන් සමග ගියේය. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර වශයෙන් කාසියක් දැමූ මව කිලිටි රෙදි මල්ලේ යමක් සොයන්නට වූවාය. ඒ අතර පියා දරුවා ඔසවා යන්ත්‍රයට දැමුවේය. එසේ කළේ විහිළුවටය. යන්ත්‍රය ක්‍රියාත්මක වී කැරකෙන්නට විය. ළමයාද කැරකෙන්නට විය. වම්පියෝ අන්දුන්කුන්දුන් වූහ. යන්ත්‍රය නවත්වන්නට උත්සාහ කළහ. බැරි වූ තැන ආධාර ඉල්ලා කෑ ගැසූහ. ලොන්ඩරි හිමියා සොයා ගියහ. ඔහු අවුත් යන්ත්‍රය නතර කළේය. ළමයා එළියට ගත්තේය. ඒ දරුවාගේ ජීවිතය යන්තම් බේරුනේය.



අදහස් (0)

පුංචි පුතා රෙදි සෝදනයේ රෝල් වේ

‍මහේෂ් Thursday, 24 May 2012 05:09 PM

සීය හරි මෝඩයෙක් තමයි.

:       0       0

ලාල් දවුලගල Wednesday, 23 May 2012 05:40 AM

ඒ වගේ මැෂින් එකකට මේ තාත්තත් දාන්න ඕනෑ හොදට මොලේ හේදෙන්න

:       0       0

නීකී Tuesday, 21 January 2014 04:37 PM

දෙමව්පියන් මීට වඩා සැළකිලිමත් විය යුතුයි නේද?(දිල්)

:       0       0

සේයා Monday, 21 May 2012 11:30 PM

මෝඩයා.....භයානක විහිඵ......

:       0       0

මනෝශා Tuesday, 22 May 2012 01:51 AM

මාර දෙමව්පායො තමයි. විහිඵවට මේවත් කරනවද.....මෝඩයෝ.......

:       1       2

ශාමලී Tuesday, 22 May 2012 03:07 AM

පිස්සෙක්ද කොහෙද...

:       0       0

රාජා Tuesday, 22 May 2012 09:24 AM

ආදර්ශමත් දෙමාපිය යුවලකි

:       0       0

ප්‍රසන්න Tuesday, 22 May 2012 09:46 AM

මොන දේශෙක හිටියත් තවමත් වදුරු ගති නම් දුරුවෙලා නෑ

:       0       0

කරෝලිස් Tuesday, 22 May 2012 10:07 AM

අම්මපා ගොයියෝ, මේ වගේ දෙමවුපියෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 120 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 226 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 150 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 37 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site