IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍යය නායක සමුළුව

 

නිල සලකුණ


පොදු රාජ්‍යය  මණ්ඩලීය රාජ්‍යය නායක නිල ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලයි.
විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපණය වනුයේ විවිධත්වය, උනන්දුව හා පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සමගියයි.
 

 

 

පොදු රාජ්‍යය   මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුවේ කොඩිය


 

රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි  "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය  මණ්ඩලය) යනුවෙන් යොදා ඇත.

 

 

පොදු රාජ්‍යය  මණ්ඩලයේ මහ ලේකම් කමලේශ් ශර්මා

ඔහු පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.
ශර්මා ඉපදුණේ 1941- 09- 31 වැනිදාය. 1965-2001 දක්වා ඔහු  ඉන්දියා විදේශ සේවයේ සේවය කළේය. නවදිල්ලි හා කේම්බ්‍රිජ් විද්‍යාර්ථියෙකි.

 

 


 

පොදු රාජ්‍යය  මණ්ඩලීය  රාජ්‍යය  නායක සමුළුව


දෙවසරකට වරක් රැස්වී ජගත් පොදු මණ්ඩලීය රාජ්‍යයයො මණ්ඩලීය ප්‍රශ්න සාකච්ඡා කරයි. සාමුහික තීරණ  ප්‍රතිපත්ති  හා මාර්ගෝපදේශකත්වය පෙන්වයි.
රටවල් 53 ක් සාමාජිකත්වය ලබා සිටී සමුළුවේ නායිකාව දෙවැනි එලිසබෙත් මහ රැජිනයි. ඇගේ වයස අවුරු 87 කි ඇය වෙනුවෙන් ඇගේ පුත් චාල්ස් කුමාරයා සමුළුවට සහභාගී වේ. ශ්‍රී  ලංකාවේ පැවැත්වෙනුයේ 22 වැනි සමුළුවයි.
මෙම සමුළුවේ සභාපති පදවියට පත් වන  ශ්‍රී  ලංකා රාජ්‍යය නායක මහින්ද රාජපක්ෂ ජනපති දෙවසරක් එම පදවිය හොබවයි.

 

 

ආරක්ෂාව

 

යුද ,නාවික ගුවන් හමුදාව  හා පොලීසිය ද ජනාධිපති  හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය නායක ආරක්ෂාව භාරව සිටි.

 

 

සමීප ආරක්ෂාව

 

  • සමීප ආරක්ෂාවට නිලධරයෝ 676 ක් සිටිති.
     
  • ආරක්ෂක නිලධරයෝ 14000 කි.
     
  • සහාය ආරක්ෂක  හා අතිරේක භට පිරිස් 40000
     
  • පොලීසිය 20000
     
  • රථ වාහන පොලීසිය 5000

 

 

 

ප්‍රභූ ප්‍රවාහනය

 

සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්)  200 කි.

 

 

නොවැම්බර් 15 වැනිදා


ප්‍රධාන සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද  රාජපක්ෂ රඟහලේදී . ප්‍රධාන සමුළු සාකච්ජා සහ සමුළු කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික සමමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

 

 

නොවැම්බර් 15-16 වැනිදා


 

රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල  වෝටර්ස් ඒජ් හිදී  විවේකී  සාකච්ඡා තුනක් පවත්වති. 

 

 

නොවැම්බර් 12-14 වැනිදා


කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය පැවැත්වේ.

 

 

නොවැම්බර් 10-17වැනිදා

පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි.

 

 

පොදු රාජ්‍යය මණ්ඩලීය සාමාජිකයෝ

 

 

 

රථ වාහන සැළැස්ම


(ග්‍රැෆික් නිර්මාණය - සුරේෂ් ප්‍රනාන්දු  ඩේලි මීරර්)



අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍යය නායක සමුළුව

එරංගි Friday, 15 November 2013 08:56 AM

ගොඩක් දේවල් කෙටියෙන් විධිමත් ආකාරයට ඉදිරිපත් කිරීමක්.අපේ රට ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

ඉන්දික බණ්ඩාර Friday, 15 November 2013 11:09 PM

මේ කීවේනි සමුළුවද? (දී)

:       0       0

කෙනත් Wednesday, 13 November 2013 10:49 PM

ත්‍රස්තවාදයෙන් ජයගත් නිදහස් රටක අභිමානය! මේ වගේ රාජ්‍ය නායකයන්ට ආරක්ෂා සහිතව නිදහසේ පැමිණ සහභාගී වියහැකි රටක් බවට අපි පත් වී ඇති බවට හොදම සාක්ෂියයි, මහා ලොකුවට දියුණු යයි කියාගන්න එංගලන්තය වැනි රටවල අපේ ජනපතිට පවා සංචාරය කිරීමට පවා නොහැකි තත්වයක් තිබෙනවා , එතරම්ම ආරක්ෂාව සහ නිදහස අතින් පහල අඩියකට පත්වෙලා. අපි පරාජය කල ඒ රුදුරු ම්ලේච්ච ත්‍රස්තවාදීන් දැන් ඔව්න්ගේ බලකොටු හදාගෙන ඉන්නේ එංගලන්තය, කැනඩාව, නොර්වේ වගේ බටහිර රටවලයි , මේ ලක් දෙරණේ ඒ අයට තවදුරටත් ඉඩක් නැහැ, දෙන්නෙත් නැහැ. අපි තවදුරටත් කුඩා අසමත් රටක් හෝ දුප්පත් රටක් නොවන බවටත් ලොවට බලපෑමක් කළහැකි වැදගත් රටක් බවටත් ලොවට දෙන ලොකු පණිවිඩයක් මේක. ජනපති තුමන්ට පක්ෂ බේධ නොසලකා හැමෝම සහයෝගය දෙන්න ඕන වෙලාවක්. (දී)

:       0       0

මනුක Thursday, 28 November 2013 01:59 PM

නියමයි! (නදී)

:       0       0

පත්බේරිය හිමි Thursday, 21 November 2013 11:49 PM

චෝග්ම් සභාපති ජනපතිතුමාට තෙරුවන් සරණ ලැබේවා පිරිවෙන් ආධාර වැඩි කල සංවේදි නායකයානන්ට පින්. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 13 November 2013 07:41 AM

දහසක් දේ කෙටියෙන් කියාදුන්නට ස්තූතියි සැමටම (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 03 December 2013 02:17 PM

නියමයි. (ස)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 14 November 2013 03:28 PM

හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් .ගොඩක් දේවල් ඉක්මනින් දැනගත්තා.ස්තුතියි. (ස)

:       0       0

සෙනරත් Tuesday, 12 November 2013 04:22 PM

වැදගත් ලිපියක් (නි)

:       0       0

කපිල Saturday, 16 November 2013 07:52 PM

ගොඩක් හොද ලිපියක් (නි)

:       0       0

සරත් ආරියවංශ Monday, 18 November 2013 03:45 PM

ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. (ස)

:       0       0

ඉන්ද්‍රප්‍රිය Tuesday, 19 November 2013 04:09 PM

අපගේ රට අපම රැක ගනිමු.එල්ටීටීඊ කරපු මිනිස් පැහැර ගැනීම් වලට බටහිර ජාතින් දැනට එල්ටීටීඊ කියාගෙන නායකයන්ගෙන් වෝර් ක්රිමිනල් ගැන ප්‍රශ්න කරනවද.අපගේ කොපමණ මිනිසුන් මරණයට පත්වුනාද.අපගේ රට බියෙන් තොර කළාට ජනපතිට අපගේ උතුම් උපහාරය. (ස)

:       0       0

දිනලී Wednesday, 27 November 2013 09:15 PM

ඉතා හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1036 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4539 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 409 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1678 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site