IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පින්තූරද? සිතුවම්ද?

අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට හඳුන්වා දුන්හ. විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.



අදහස් (0)

පින්තූරද? සිතුවම්ද?

ලක්මාලි Wednesday, 17 April 2013 03:22 PM

ලස්සනයි, ගොඩාක් (නි)

:       0       0

තාරා Thursday, 23 January 2014 04:33 PM

'' ගොඩක් ලස්සනයි '' (අ)

:       0       0

සෑම් Thursday, 22 December 2011 02:59 PM

විශිෂ්ඨයි

:       0       0

ගිමල් බණ්ඩාර Thursday, 22 December 2011 04:31 PM

විශ්වාස කරන්නවත් බෑ

:       0       0

dasun Saturday, 31 December 2011 02:35 PM

තෑග්ගක් දෙන්නවටිනවා

:       0       0

M.D. Upul Ranjan Monday, 02 January 2012 07:24 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1283 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4675 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 419 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site